ද ඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සලක සේවය කරන ලද සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදිත වී යැයි සැක හේතුවෙන් එහි ඔහු සේවය කළ වෙළඳසැල ඊයේ පස්වරුවේ ...
දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සලක සේවය කරන ලද සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදිත වී යැයි සැක හේතුවෙන් එහි ඔහු සේවය කළ වෙළඳසැල ඊයේ පස්වරුවේ තාවකාලිකව වසා දමා තිබේ.
එම සේවකයා කැස්ස සෙම්ප‍්‍රතිශ්‍යාව ආදී ස්වසන රෝග ඇතිවීම හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනිමට යොමු කර ඇත.
පසුව මෙම සේවකයාට තම නිවස තුළම නිරෝධායන කටයුතුවල නිරත වන ලෙස උපදෙස් ලබා දී තිබිණි.

එම සේවකයා කැස්ස සෙම්ප‍්‍රතිශ්‍යාව ආදී ස්වසන රෝග ඇතිවීම හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනිමට යොමු කර ඇත.
පසුව මෙම සේවකයාට තම නිවස තුළම නිරෝධායන කටයුතුවල නිරත වන ලෙස උපදෙස් ලබා දී තිබිණි.

COMMENTS