දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගොඩහේවාගේ මතේ වැදගැම්මක් නෑ - ආණ්ඩුවට එන්න ඕනෑ නම් වැඩ කළයුතු හැටි බන්ධුල කියාදෙයි
Homeප්‍රවෘත්ති

ගොඩහේවාගේ මතේ වැදගැම්මක් නෑ - ආණ්ඩුවට එන්න ඕනෑ නම් වැඩ කළයුතු හැටි බන්ධුල කියාදෙයි

PropellerAds

වි දෙස් විනියම නීති ලිහිල් නීති කිරීම තුළින් රජය බලාපොරොත්තු වූ තරම් මුදල් ප්‍රමාණයක් මෙරටට ගලා නොඑනු ඇති බවට වියත්මග සාමාජික, ශ්‍රී ලංකා ප...

‘ගෝඨා ගෝ හෝම්’ රාජපක්‍ෂ පවුලේ කැරැල්ලක්!
ශවේන්ද‍්‍ර සිල්වා ගැන පරීක්‍ෂණයක්?
අසීරු කාලයේ රටට වැඩ කළ ජනපතිට සියලුදෙනාගේ සහාය හිමිවිය යුතුයි - අස්ගිරි අනුනායක හිමියන්ගෙන් ප්‍රකාශයක්!
විදෙස් විනියම නීති ලිහිල් නීති කිරීම තුළින් රජය බලාපොරොත්තු වූ තරම් මුදල් ප්‍රමාණයක් මෙරටට ගලා නොඑනු ඇති බවට වියත්මග සාමාජික, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක නාලක ගොඩහේවා මහතා ඉදිරිපත් කරන මතය රාජ්‍ය පාලනයේදී කිසිදු වැදගත්කමක් ඇති එකක් නොවන බවත් ඉදිරියේදී ඔහු ආණ්ඩුවට එක්වීමට බලාපොරොත්තුවෙන් සිටින්නේ නම් ඔහු කළ යුතුව ඇත්තේ ආණ්ඩුව විසින් විවෘත කළ නව ගිණුමට විදෙස් මුදල් පැමිණේවායි ප්‍රාර්ථනා කිරීම බවත් කැබිනට් ප්‍රකාශක, ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.
"නෑ, නාලක ගොඩහේවා මහත්මයා කියලා තියෙන ප්‍රකාශය මම නාලිකාවක කන්දීලා බැලුවා, එතුමා බොහෝම කියනවා ඒ කියන්නෙ එතුමාගෙ පුද්ගලික මතය කියලා. දැන් මටත් තියෙනවා පුද්ගලික මතයක්. නමුත් මමත් රමේෂ් පතිරණ මැතිතුමාත් මෙතන ඇවිත් කියන්නෙ අපෙ පුද්ගලික මතය නෙවෙයි. අපට විවිධ පුද්ගලික මත තියෙනවා. ඒවා රාජ්‍ය පාලනයෙදි කිසිම වැදගත්කමක් තියෙන එව්වා නෙවෙයි.

ඉතිං එතකොට කැබිනට් මණ්ඩලය තීරණය කරලා තියෙනවා ශ්‍රී ලංකා මහබැංකුව විශේෂ ගිණුමක් විවෘත කරලා තිබෙනවා විදේශවල සිටින ශ්‍රී ලාංකිකයින්ට සහ වෙනත් විදේශ ව්‍යවහාර මුදල් තියෙන අයට මේ ගිණුමෙ තැන්පත් කරන්න. රජය ඉල්ලීමක් කරලා තියෙනවා අපට ද්‍රවශීලතා ප්‍රශ්නයක් තිබෙන නිසා මාස හයක් මේ ගිණුමෙ තිබුණාම සාමාන්‍යයෙන් ගෙවන පොලී අනුපාතයට වඩා සීයට දෙකක් වැඩිපුර ගෙවනවා කියලා.

මේ ගන්න ප්‍රතිපත්තිමය තීන්දු ගන්න ඕනෙ ඒ සියල්ල සීයට සීයක් හරියනවා කියලා හිතාගෙන නෙවෙයි අපි මේ තීරණ ගන්නේ ආර්ථිකයේ. ඉතිං එතුමා කළයුතු වෙන්නේ රජයට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් රජය කියන ප්‍රතිපත්තිය, මේ අලුත් ගිණුමක් ආරම්භ කළාම එයට මුදල් පැමිණෙන්න කියලා ප්‍රාර්ථනා කිරීම තමයි කළ යුත්තේ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගොඩහේවාගේ මතේ වැදගැම්මක් නෑ - ආණ්ඩුවට එන්න ඕනෑ නම් වැඩ කළයුතු හැටි බන්ධුල කියාදෙයි
ගොඩහේවාගේ මතේ වැදගැම්මක් නෑ - ආණ්ඩුවට එන්න ඕනෑ නම් වැඩ කළයුතු හැටි බන්ධුල කියාදෙයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhF13ZGJOfj51P2Z4GbVdIHzKrq9hYBmWdtuSxDwVkqDHwsqGWsowF5Vhhhs3v-VqeukUHz0O-O74Ab0a-jW1zEe8P7HW78V3WLnYsxoznTgx-KcnaPO-REdStCRzwOmQgCjhuL3yZgoqos/s320/image_4f72bb2a13.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhF13ZGJOfj51P2Z4GbVdIHzKrq9hYBmWdtuSxDwVkqDHwsqGWsowF5Vhhhs3v-VqeukUHz0O-O74Ab0a-jW1zEe8P7HW78V3WLnYsxoznTgx-KcnaPO-REdStCRzwOmQgCjhuL3yZgoqos/s72-c/image_4f72bb2a13.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/04/blog-post_895.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/04/blog-post_895.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy