වැ ටුප් සහ වරප්‍රසාද ලබා ගැනිමේ අරමුණින් විපක්ෂයේ මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුව යලි කැදවන ලෙස රජයට බල කරන බව රාජ්‍යය අමාත්‍යය මහින්දානන්ද අලු...
වැටුප් සහ වරප්‍රසාද ලබා ගැනිමේ අරමුණින් විපක්ෂයේ මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුව යලි කැදවන ලෙස රජයට බල කරන බව රාජ්‍යය අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.
රාජ්‍යය අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නාවලපිටිය ඔහුගේ නිවසේ විශේෂ මාධ්‍යය හමුවක් පවත්වමින් ඒ බැව් කියා සිටිහ.
පාර්ලිමේන්තුව යලි කැදවිම තුලින් විශාල මුදලක් වැය වන බවත්, රටේ ජනතාව පාර්ලිමේන්තුව කැදවන ලෙස ඉල්ලිම් නොකරන බවත්, රටේ ජනතාව රජයෙන් ඉල්ලා සිටින්නේ කොවිඩ් 19 වෛරසය පැතිර යාම වැලැක්විමට අවශ්‍යය පියවර ගන්නා ලෙසත් ජනතාවට සහන ලබාදෙන ලෙසත්ය.
කොවිඩ් 19 වෛරසය පැතිර යාමට රජය ගෙන යන වැඩපිලිවෙලට රටේ ජනතාවගේ ප්‍රසාද ලැබි ඇති බවත්, ජනාධිපතිවරයා අගමැතිවරයා සහ රජය කොවිඩ් 19 වෛරසය පැතිර යාම වැලැක්විමට මේ වන විට දැඩි පියවර ගනිමින් සිටින බවත්, එම අභියෝගයට රජය මුහුණ දිමට සුදානම් බව මහින්දානන්ද අලුත්ගමගේ මහතා මාධ්‍යය හමුවේදි වැඩි දුරටත් කියා සිටියේයි.
– හැටන් රංජිත් රාජපක්ෂ

COMMENTS