ප සුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මැදමුලනේ ජනේලයක එල්ලුවා සේ මෙවර ජනාධිපතිවරණයේදී රාජපක්‍ෂ පවුලේ සියළු දෙනා ජනෙල් හතරේ එල්ලන බව එජාප...
පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මැදමුලනේ ජනේලයක එල්ලුවා සේ මෙවර ජනාධිපතිවරණයේදී රාජපක්‍ෂ පවුලේ සියළු දෙනා ජනෙල් හතරේ එල්ලන බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීලඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
මේ රට ගෙන යා යුත්තේ එතැනට බවද මන්ත‍්‍රීවරයා පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් බිංගිරියේදී පැවති ජනහමුවක් අමතමිනි.
මේ රට ගෙන යා යුත්තේ එතැනට බවද මන්ත‍්‍රීවරයා පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් බිංගිරියේදී පැවති ජනහමුවක් අමතමිනි.
COMMENTS