ර ම්සි රසීක් නැමැත්තෙකු සිය ෆේස්බුක් ගිණුමෙහි තබා ඇති සටහනක් මෙසේය. “ශ්‍රී ලාංකික මුස්ලිම් සමාජය චින්තන යුද්ධයකට ideological war මුහුණ පා...
රම්සි රසීක් නැමැත්තෙකු සිය ෆේස්බුක් ගිණුමෙහි තබා ඇති සටහනක් මෙසේය.
“ශ්‍රී ලාංකික මුස්ලිම් සමාජය චින්තන යුද්ධයකට ideological war මුහුණ පා ඇත.
ඉතාමත් සූක්ෂම ආකාරයට දියත් කරනු ලබන මෙම චින්තන යුද්ධයට මුහුණ දීමට නොහැකි ආකාරයට ඔවුන් හතරවටින්ම වටකර ඇත.
දියත්වන ප්‍රබල බුද්ධි ප්‍රහාරයට එරෙහිව කිසිත් කල නොහැකිව මුස්ලිම් සමාජය ඒ දෙස තුෂ්නිම්භූතව බලා සිටී.
සතුරන් සාර්ථකව ඔවුන්ගේ අරමුණ කරා ලඟා වෙමින් සිටී. මේ ප්‍රබල බුද්ධි ප්‍රහාරය හමුවේ මුස්ලිම්වරු පරාජය වෙමින් සිටී.
මුස්ලිම්වරු වහාම චින්තන ජිහාදයකට සූදානම් විය යුතුය. එය මුලු මහත් ශ්‍රී ලාංකික පොදු සමාජය වෙනුවෙන් ඔවුන්ගේ කරමත පටවා තිබෙන ආගමික වගකීමකි.
රට සහ එහි සියලු පුරවැසියන් වෙනුවෙන් පෑන සහ කී-බෝඩය අවියක් කරගනිමින් චින්තන ජිහාදයකට සූදානම් වීමට කාලයයි මේ. නොහැක්කක් නොමැත.”
ජිහාද් යනු ඉස්ලාමයේ සතුරන්ට එරෙහිව කරන යුද්ධයයි. ඔහු දිගින් දිගටම ෆේස්බුක්හි ඉතාම වර්ගවාදී අන්තවාදී මතවාද වපුරමින් සිටියන ආකාරය ඔහුගේ ගිණුම පරික්ෂා කිරීමේ දී අවබෝධ කරගත හැකිය.
-emanisa

COMMENTS