කො රෝනා ආසාදිත රෝගියෙකු හමුවීමත් සමඟ පොළොන්නරුව මහරෝහලේ 10 වාට්ටුව වසා දැමීමට පියවර ගෙන තිබේ. මෙම පුද්ගලයා දැනට දින හතරකට පමණ පෙර රෝහලට ඇ...
කොරෝනා ආසාදිත රෝගියෙකු හමුවීමත් සමඟ පොළොන්නරුව මහරෝහලේ 10 වාට්ටුව වසා දැමීමට පියවර ගෙන තිබේ.
මෙම පුද්ගලයා දැනට දින හතරකට පමණ පෙර රෝහලට ඇතුළත් වී ඇති අතර ඔහු වැලිකන්ද පිහිටි පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රාජකාරි කළ හමුදා සෙබළෙකි.
මෙම රෝගියාගේ හමු වීම හේතුවෙන් එම වාට්ටුවේ සේවය කල වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩලය සහ අනෙකුත් කාර්ය මණ්ඩලය නිරෝධායන කිරීමට කටයුතු කර තිබේ.
අදාල රෝගියාට කොරෝනා පරීක්‍ෂණය සිදු කිරීමෙන් පසු ආසාදිත යයි තහවුරු වීම නිමා මෙම පියවර ගෙන ඇත.

COMMENTS