දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තබ්ලික් ජමාත් තොග වශයෙන් කොරෝනා පතුරුවයි
Homeප්‍රවෘත්ති

තබ්ලික් ජමාත් තොග වශයෙන් කොරෝනා පතුරුවයි

PropellerAds

මැ ලේෂියාවේ සිට තායිලන්තයටත් තායිලනත්යේ සිට පකිස්තානයටත් දැන් ඉන්දියාවටත් තබ්ලිත් ජමාත් ඒකතු වීම හරහා කොරෝනා වෛරසය පතුරුවා ඇත. ඉන්දියානු සම...

විමල් විප්ලවයකට සූදානම්! චීන රජයේ ප්‍රබලයින් එක්ක පළමු සාකච්ඡාව කැඳවයි
යාපනයේ නගර සභාවේ කොටි පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුමින් සැරසුණු පිරිස ගැන හෙළිදරව්වක්
මතු රජ වන නාමල් රාජපක්ෂ බෞද්ධ සංස්කෘතියට හැඩගැස්වීම මට පවරා තිබෙනවා - ‘පහනට තෙල් ජාතික ව්‍යාපාරය’ නිර්මාතෘ
මැලේෂියාවේ සිට තායිලන්තයටත් තායිලනත්යේ සිට පකිස්තානයටත් දැන් ඉන්දියාවටත් තබ්ලිත් ජමාත් ඒකතු වීම හරහා කොරෝනා වෛරසය පතුරුවා ඇත. ඉන්දියානු සම්භවයක් ඇති දේශපාලන නොවන ගෝලීය සුන්නි ඉස්ලාමීය එවැන්ජලිස්ත ව්‍යාපාරයක් වන තබ්ලිගි ජමාත් දකුණු ආසියාවේ කොරෝනා වයිරස් පතුරුවා හැරීමේ ප්‍රධානතම වෛරස් වාහකයා”ලෙස ඉස්මතු වී ඇති බවත් එහි සාමාජිකයින්ගේ එකතු වීම හරහා කලාපයේ සිය ගණනක් වූ කොරෝනා ආසදිතයින් බිහි කිරීමට මූලාශ්‍රය වී අතැ බවත් කියනු ලැබේ.
ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍යංශය විවිධ ප්‍රාන්ත සමග සම්බන්ධවී ආසාධිත පුද්ගලයින් 3000කට අධික පිරිසක් හදුනාගෙන ඇති අතර ඔවුන් අතර දකුණු ආසියාවේ අනෙකුත් රටවල සිට පැමිණි විදේශිකයින් ද තබ්ලිත් ජමාත් සංවිධානය මාර්තු මුළ නිසාමුඩීන් ප්‍රදේශයේ පැවැත්වූ එකමුතුවට සහභාගී වූ කෝවිඩ් 19 හොට්ස්පොට් ලෙස හදුන්වන මැලේෂියානුවන්ද ඇති බව වාර්තාවේ.

ආරංචි මාර්ග සඳහාන් කරන පරිදි මොවුන්ගේන් බොහෝ අය හදුනාගෙන ඇති අතර ඔවුන් පරීක්ෂා කර නිරෝධායනයට යොමු කිරීමට පියවර ගනිමින් සිටී.

ඉන්දීය ආගමන විගමන කාර්යාංශ ආරංචි මාර්ග පවසන පරිදි විදේශන් හි සිට පැමිණි සියලු දෙනාගේ ලැයිස්තුවක් ලිපිනයන් සමග මේ වන විටත් ප්‍රාන්ත ආණ්ඩුවෙත් යැවීමට කටයුතු කර ඇත.

ඔවුන් වැඩි දුරටත් පවසන්නේ මෙම ලැයිස්තුව සමස්තයක් ලෙස සකස් කළ බවත් මිෂනාරි වීසා මගින් ඉන්දියාවට ඇතුළු නොවුන තබ්ලිග් ජමාත් සමාජිකයින් හදුනා ගැනීමට අපහසු බවත්ය.

මැලේෂියාවේ පැවැති එකමුතුවට සහභාගී වූ තබ්ලිග් ජමාත් කාශ්මීර ප්‍රධානියා ඇතුළු අවම වශයෙන් ඉන්දියානුවන් 10 දෙනකුවත් වෛරසය ආසාදනයට ලක්ව ඇතැයි සැක කරයි.

මේ වනවිටත් තෙලන්ගානා ප්‍රාන්තයේ එවැනි මරණ 6ක් රජය හදුනා ගෙන ඇත.

පෙබරවාරි මාසයේ දී මැලේසියාවේ මුස්ලිම් පල්ලියකට කලාපය පුරා සිටින තබ්ලිගිස්වරු 16,000 ක් පමණ රැස් වී ඇත.

ලොව විශාලතම ඉස්ලාමීය මිෂනාරි ව්‍යාපාරයේ 16,000 ක් එකට රැස් වී කොරොන වයිරසය රටවල් දුසිම් භාගයක් දක්වා ව්‍යාප්ත කර “අග්නිදිග ආසියාවේ විශාලතම හදුනාගත් කොරෝනා වෛරස් දෛශිකය” නිර්මාණය කළ බව නිව්යෝක් ටයිම්ස් පුවත් පත වාර්තා කර තිබුණි

– webgossip


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තබ්ලික් ජමාත් තොග වශයෙන් කොරෝනා පතුරුවයි
තබ්ලික් ජමාත් තොග වශයෙන් කොරෝනා පතුරුවයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjf9wvFDb25JZDsU-AJM3OBuyqdhCmVKCYlZStHaGAmu1690kjKSMk4LVPYpi9X_L-i8v1VBWSXOV590tsYUngjNuxm_VQVCJGC-WsjVuFMHq_79n7azRKsQGvO6EMEM2ebyJAVQ0nV_bBb/s320/muslim.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjf9wvFDb25JZDsU-AJM3OBuyqdhCmVKCYlZStHaGAmu1690kjKSMk4LVPYpi9X_L-i8v1VBWSXOV590tsYUngjNuxm_VQVCJGC-WsjVuFMHq_79n7azRKsQGvO6EMEM2ebyJAVQ0nV_bBb/s72-c/muslim.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/04/blog-post_2.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/04/blog-post_2.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy