දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විශේෂඥ පුහුණුවට එංගලන්තයට ගිය මෙරට වෛද්‍යවරුන් අසාධ්‍ය කොරෝනා රෝගීන්ට ප‍්‍රතිකාර කරන්න දමති.. වහා ගෙන්වා ගන්නැයි ජනපතිගෙන් ඉල්ලයි
Homeප්‍රවෘත්ති

විශේෂඥ පුහුණුවට එංගලන්තයට ගිය මෙරට වෛද්‍යවරුන් අසාධ්‍ය කොරෝනා රෝගීන්ට ප‍්‍රතිකාර කරන්න දමති.. වහා ගෙන්වා ගන්නැයි ජනපතිගෙන් ඉල්ලයි

PropellerAds

ත මන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නැයි විශේෂඥ වෛද්‍ය පුහුණුව සඳහා එක්සත් රාජධානියට ගොස් සිටින වෛද්‍යවරුන් 85 ක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති. ...

ඊශ්‍රායල සංචාරකයන්ට ලංකාවේ ‘යුදෙව් ආගමික මධ්‍යස්ථාන’ හදන්න රජය අවසර දීලද?
සැගවූ ධනය හෙලිකරමින් පැනඩෝරා අලුත් පත‍්‍රිකා එයි… ලයිස්තුවේ ආණ්ඩුවේ ඉහල පිරිසක්!
අද සිට මහා බස් වර්ජනයක්... සියළු බස් සංගම් එකට!
මන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නැයි විශේෂඥ වෛද්‍ය පුහුණුව සඳහා එක්සත් රාජධානියට ගොස් සිටින වෛද්‍යවරුන් 85 ක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති.

මෙරට රජයේ රෝහල්වල සේවය කරමින් සිටි මෙම වෛද්‍යවරුන් විශේෂඥ පුහුණුව සඳහා එක්සත් රාජධානිය වෙත ගොස් ඇති අතර මේ වන විට ඔවුහු එම පුහුණුවේ අවසන් අදියරේ සිටින බවද කියා සිටිති.
එක්සත් රාජධානියේ කොවිඞ් 19 වෛරසය සීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙන බවද අසාධ්‍ය රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ ඉදිරි පෙළ කණ්ඩායම් ලෙස විශේෂඥ පුහුණුව ලබන තම කණ්ඩායම යොදා ගැනීම ආරම්භ කර ඇතැයිද පවසන මෙම වෛද්‍යවරු ශ්‍රී ලංකාවට පැමිණීමට සහ නිරෝධායනය සඳහා වැයවන සියලු වියදම් දැරීමට සූදානම් බවද ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දී ඇත.

– aruna


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විශේෂඥ පුහුණුවට එංගලන්තයට ගිය මෙරට වෛද්‍යවරුන් අසාධ්‍ය කොරෝනා රෝගීන්ට ප‍්‍රතිකාර කරන්න දමති.. වහා ගෙන්වා ගන්නැයි ජනපතිගෙන් ඉල්ලයි
විශේෂඥ පුහුණුවට එංගලන්තයට ගිය මෙරට වෛද්‍යවරුන් අසාධ්‍ය කොරෝනා රෝගීන්ට ප‍්‍රතිකාර කරන්න දමති.. වහා ගෙන්වා ගන්නැයි ජනපතිගෙන් ඉල්ලයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhs9Lo8fUtjdqNhJoUdrL8WM8ZOP6EPaXR7df19Rsoa5Ve4ID1q6PLEnW9KkPxttyX53Ett-nusg2sJx16AHKyLeb5TPr9GfPeX_ge9zcMr_NeUAQGJybQKCUYNu1JZ1yXi9ptC8aO0UP6S/s320/corona-3.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhs9Lo8fUtjdqNhJoUdrL8WM8ZOP6EPaXR7df19Rsoa5Ve4ID1q6PLEnW9KkPxttyX53Ett-nusg2sJx16AHKyLeb5TPr9GfPeX_ge9zcMr_NeUAQGJybQKCUYNu1JZ1yXi9ptC8aO0UP6S/s72-c/corona-3.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/04/blog-post_149.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/04/blog-post_149.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy