ම රදානේ පිහිටි නිවාස සංකීර්ණයක වාසය කරන පිරිසට සති දෙකක කාලයක් ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ. එම නිවාස සංකීර්ණයේ පුද්ගලයෙකුට කොරෝනා ආසාදන...
මරදානේ පිහිටි නිවාස සංකීර්ණයක වාසය කරන පිරිසට සති දෙකක කාලයක් ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ.
එම නිවාස සංකීර්ණයේ පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මෙම දැනුම්දීම කර ඇත. ඔහුගේ පවුලේ කිහිප දෙනෙකුට ද රෝග ලක්‍ෂණ මතුවී තිබේ.
72 හැවිරිදි පුද්ගලයකුට මෙසේ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති ඊයේ දිනයේ ජාතික උණ රෝහලේදී මරණයට පත් වූයේ මෙම පුද්ගලයාය.

COMMENTS