කො රෝනා වසංගතයෙන් අඩාල වී තිබෙන ආර්ථිකය ගොඩගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් කෝටි 200 කවත් විදේශ මූල්‍ය ආධාර ශ්‍රී ලංකාවට අවශ්‍ය බව ජනාධිපති ලේකම්...
කොරෝනා වසංගතයෙන් අඩාල වී තිබෙන ආර්ථිකය ගොඩගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් කෝටි 200 කවත් විදේශ මූල්‍ය ආධාර ශ්‍රී ලංකාවට අවශ්‍ය බව ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා කියයි.
ආර්ථිකයේ ක්ෂේත්‍ර ගණනක් නගා සිටුවීමට මෙන්ම විදේශ ණය පියවීම ඇතුළු කරුණු ගණනාවක් රජයට ඉටු කිරීමට ඇතැයි ද ඔහු හෙළිකර තිබේ.
ණය ගෙවන්න ඩොලර් මිලියන 3200ක්
දැනට විදේශ රාජ්‍යවලින් හා දේශීය හා විදේශීය මූලාශ්‍රවලින් ලබාගත් පෞද්ගලික ණය සියල්ල එකතු කළවිට මේ වසරේ ඩොලර් මිලියන 3200ක පමණ ණය පියවීමට ඇති බවද පැවසේ.
දැනටමත් ඇතැම් රටවල් හා සංවිධාන වලින් ණය පියවීම සඳහා සහන කාලයක් ඉල්ලා ඇති අතර ලෝක බැංකුව ඩොලර් මිලියන 200 පමණ ආධාර සපයන බවට ප්‍රතිඥා දී ඇතැයි ආචාර්ය ජයසුන්දර මහතා කීයා සිටී.
තවත් විදේශ රටවල් හා සංවිධාන ගණනක් ශ්‍රී ලංකාවට ආධාර සැපයීමට ඉදිරිපත්ව ඇතැයි ද ඒ මහතා දේශය පුවත් පත වෙත පවසා තිබේ.

COMMENTS