දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අවදානම් දිස්ත්‍රික්ක 05 හැර සෙසු දිස්ත්‍රික්කවලට පනවා තිබූ ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට - අද ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙන හැටි
Homeප්‍රවෘත්ති

අවදානම් දිස්ත්‍රික්ක 05 හැර සෙසු දිස්ත්‍රික්කවලට පනවා තිබූ ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට - අද ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙන හැටි

PropellerAds

කො රෝනා වෛරස ව්‍යාප්තිය පිළිබඳ සලකා බලන විට ඉහළ අවදානමක් පවතින කලාප ලෙසට හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම මහනුවර සහ යාපනය දිස්ත්‍රි...

ඉතාම වේදනාකාරී තීන්දු ගන්න වෙනවා... ජිවන රටාව වෙනස් කරගන්න - මහ බැංකු අධිපති
හරීන් මැති ඇමැතිකම් සියල්ල අත හරී…! කරූ සහ වික්ටර් සමග අලුත් බලවේගයක්...!
ආණ්ඩුවට එරෙහිව පොහොට්ටුව පළමු වෙඩි මුරය පත්තු කරයි! විමලවීර ආණ්ඩුවෙන් ඉවත් වෙන්න සූදානම්!
කොරෝනා වෛරස ව්‍යාප්තිය පිළිබඳ සලකා බලන විට ඉහළ අවදානමක් පවතින කලාප ලෙසට හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම මහනුවර සහ යාපනය දිස්ත්‍රික්වලට හැර සෙසු දිස්ත්‍රික්කවලට පනවා තිබූ ඇඳිරි නීතිය අද (06) උදෑසන 6.00ට තාවකාලිකව ඉවත් කෙරුණා.

යළිත් එම දිස්ත්‍රික්කවලට අද (06) දහවල් 2ට ඇඳිරි නීතිය පනවනු ලබනවා.

කෙසේ වෙතත් කොළඹ,ගම්පහ, කළුතර, පුත්තලම මහනුවර සහ යාපනය දිස්ත්‍රික්වලට දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම්දෙන තෙක් බලාත්මකයි.

අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික් අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා.

මේ අතර අද (06) දිනයේ සිට සිකුරාදා (10) දක්වා සතියේ වැඩ කරන දින, රාජ්‍ය පෞද්ගලික යන දෙඅංශයේම ආයතන සඳහා නිවසේ සිට වැඩ කරන කාලයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

පසුගිය සතිය ද නිවසේ සිට වැඩ කරන කාලයක් ලෙසටයි නම්කර තිබුනේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අවදානම් දිස්ත්‍රික්ක 05 හැර සෙසු දිස්ත්‍රික්කවලට පනවා තිබූ ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට - අද ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙන හැටි
අවදානම් දිස්ත්‍රික්ක 05 හැර සෙසු දිස්ත්‍රික්කවලට පනවා තිබූ ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට - අද ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙන හැටි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjNDYfvwr6BNLKduyILGt4B_Rv4FeClGmdPx8XEtjD2Nn9_uz_V7k5DA2hwq7GqA3tUMY6m79Zgs15ej78ot4R28zUTabxrdzTbxSJQGXJdwxd5HYQrmMfBCkMSiJGisvrQe-S53dAQZASm/s320/curfew.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjNDYfvwr6BNLKduyILGt4B_Rv4FeClGmdPx8XEtjD2Nn9_uz_V7k5DA2hwq7GqA3tUMY6m79Zgs15ej78ot4R28zUTabxrdzTbxSJQGXJdwxd5HYQrmMfBCkMSiJGisvrQe-S53dAQZASm/s72-c/curfew.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/04/05_6.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/04/05_6.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy