දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආණ්ඩුවට එරෙහිව පොහොට්ටුව පළමු වෙඩි මුරය පත්තු කරයි! විමලවීර ආණ්ඩුවෙන් ඉවත් වෙන්න සූදානම්!
Homeප්‍රවෘත්ති

ආණ්ඩුවට එරෙහිව පොහොට්ටුව පළමු වෙඩි මුරය පත්තු කරයි! විමලවීර ආණ්ඩුවෙන් ඉවත් වෙන්න සූදානම්!

PropellerAds

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුව පිහිටුවීමට උදව්කලා වගේම ආණ්ඩුව ජනතාව මත පීඩනයක් පටවනවා නම් ඊට විරුද්ධවීමට අපට අයිතියක් තිබෙන බව අම්පාර දිස...

සම්පත් බැංකුවේ මුදල් ඉවත් කර අමානා බැංකුවේ තැන්පත් කරන්නැයි ජමිතුල් උලමා මුස්ලිම් ජනතාවට දැනුම් දීලා - රතන හිමි
මාරක රිය අනතුරෙන් පසු කුසල් පැන ගිහින්.. පැයකට පසු බාරවෙලා.. පාරේ වැරදි පැත්තෙන් ගිහින්.. බීලාදැයි පරීක්‍ෂණ.. අවිශ්කගෙන්ද ප‍්‍රශ්ණ කරයි
සම්පත් බැංකුවේ මුදල් ඉවත් කර අමානා බැංකුවේ තැන්පත් කරන්නැයි ජමිතුල් උලමා මුස්ලිම් ජනතාවට දැනුම් දීලා - රතන හිමි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුව පිහිටුවීමට උදව්කලා වගේම ආණ්ඩුව ජනතාව මත පීඩනයක් පටවනවා නම් ඊට විරුද්ධවීමට අපට අයිතියක් තිබෙන බව අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසනවා. 
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

ඕනෑම වෙලාවක අණ්ඩුව අත්හැරීමටත් තමා සූදානම් බවද ඔහු අවධාරණය කළා.

එහිදී මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළා.

‘‘පාසැල් දරුවන්ගේ භාණ්ඩවල මිල හොදටම වැඩියි.මේ පිළිබඳව ආණ්ඩුව තුළ අපි සාකච්ඡා කරනවා. අපි ආණ්ඩුවේ හිටියට ආණ්ඩුවේ එහෙයියෝ නොවෙයි. ආණ්ඩුවක් හදාලා ප්‍රේක්ෂකාගාරයේ සිට නරඹන පිරිසක් නොවෙයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුව පිහිටුවීමට උදව්කලා වගේම ආණ්ඩුව ජනතාව මත පීඩනයක්  පටවනවා නම් ඊට විරුද්ධවීමට අපට අයිතියක් තියෙනවා. ඒවගේම ඒ අයිතිය භාවිතා කිරීමට මැලිවෙන්නෙත් නෑ. ඕනෑම වෙලාවක අණ්ඩුව අත්හැරීමටත් මා සූදානම්. නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අත්හැරීමට සූදානම් නෑ. ජනතාවට ඇතිවී තිබෙන පීඩනය පිළිබඳව අපි අනන්තවත් සාකච්ඡා කර තිබෙනවා. මේවාට ඇහුම්කන් දෙන තත්ත්වයට ආණ්ඩුව පත්කිරීමට  කටයුතු කරලා එයත් ඵලදායක නොවන්නේනම්  අපි කැමතියි අපේ ස්වාධීනත්වය, පක්ෂයේ ගරුත්වය ආරක්ෂා කරගෙන ක්‍රියා කිරීමට.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආණ්ඩුවට එරෙහිව පොහොට්ටුව පළමු වෙඩි මුරය පත්තු කරයි! විමලවීර ආණ්ඩුවෙන් ඉවත් වෙන්න සූදානම්!
ආණ්ඩුවට එරෙහිව පොහොට්ටුව පළමු වෙඩි මුරය පත්තු කරයි! විමලවීර ආණ්ඩුවෙන් ඉවත් වෙන්න සූදානම්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj0SrQEbCejw8FrppaF8tW5z5pODnR_GUG72gka7ngI1ZZ6XKuRThv1PTsrY9Qr4iWi3eh9luwKdxV6owAopyglJNPGCfb4OgjLnfK0jjK4AiqQPQJuRfEztUHUmlSxBSyitCqiWQz3DAj7RPw0nnTcBIox2zT4TS8uhAb1v2KwTvnHQ0f5uT6OyA/s320/wimalawera.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj0SrQEbCejw8FrppaF8tW5z5pODnR_GUG72gka7ngI1ZZ6XKuRThv1PTsrY9Qr4iWi3eh9luwKdxV6owAopyglJNPGCfb4OgjLnfK0jjK4AiqQPQJuRfEztUHUmlSxBSyitCqiWQz3DAj7RPw0nnTcBIox2zT4TS8uhAb1v2KwTvnHQ0f5uT6OyA/s72-c/wimalawera.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/12/blog-post_45.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/12/blog-post_45.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy