කො රෝනා වෛරස තත්ත්වය ලෝක වසංගත තත්වයක් බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. එහි ප්‍රධානියා විසින් මාධ්‍ය හමුවක් පවත්වමින්...
කොරෝනා වෛරස තත්ත්වය ලෝක වසංගත තත්වයක් බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
එහි ප්‍රධානියා විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ ලොව පුරා රටවල් 100කට වැඩි ප‍්‍රමාණයක ව්‍යාප්තව ඇති නිසා මෙම තත්වය ප‍්‍රකාශ කරන බවයි.
දැනට කොරෝනා ආසාධිතයන් ලොව පුරා 111,000 පමණ වාර්තා වෙයි.

COMMENTS