කො රෝනා වෛරසය ආසාදනය වීමෙන් පළමුවරට ශ්‍රී ලාංකිකයෙකු මරණයට පත්වී තිබේ. මෙසේ මරණයට පත්ව ඇත්තේ ඉතාලියේ සිසිලි දූපතේ මෙලිසා ප්‍රදේශයේ විසූ ...
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පළමුවරට ශ්‍රී ලාංකිකයෙකු මරණයට පත්වී තිබේ.
මෙසේ මරණයට පත්ව ඇත්තේ ඉතාලියේ සිසිලි දූපතේ මෙලිසා ප්‍රදේශයේ විසූ ලාංකිකයෙකි.
70 හැවිරිදි ඔහු එම වෛරසයට ගොදුරුව වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.

මෙසේ මරණයට පත්ව ඇත්තේ ඉතාලියේ සිසිලි දූපතේ මෙලිසා ප්‍රදේශයේ විසූ ලාංකිකයෙකි.
70 හැවිරිදි ඔහු එම වෛරසයට ගොදුරුව වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.

COMMENTS