කො රෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස මඩකලපුවේ පිහිටි ෂරියා විශ්වවිද්‍යාලය භාවිතා කිරීමට විරුද්ධව එහි සභාපති ලෙස කටයුතු කරන හිටපු ආණ්ඩුකාර එම්...
කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස මඩකලපුවේ පිහිටි ෂරියා විශ්වවිද්‍යාලය භාවිතා කිරීමට විරුද්ධව එහි සභාපති ලෙස කටයුතු කරන හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා විසින් විරෝධතාවක් සංවිධානය කරමින් සිටී.
ඊට විරුද්ධව හර්තාල් සංවිධානය කරන්නැයි මඩකලපු ප්‍රදේශයේ සිය ආධාරකරුවන්ට දැනුම්දී තිබේ.
ඒ අනුව ඔවුන් විසින් එම ප්‍රදේශයේ හර්තාල් කරන ලෙසත්, බස් ධාවනයෙන් ඉවත් වන ලෙසත් සදහන් පත‍්‍රිකා බෙදා හරිමින් සිටිති.
එම විශ්වවිද්‍යාලයේ අද දිනයේ සිට කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීමට නියමිතය.

COMMENTS