දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එජාපය අලියා ලකුණින් තරග කල යුතු යයි යෝජනාව සම්මතයි
Homeප්‍රවෘත්ති

එජාපය අලියා ලකුණින් තරග කල යුතු යයි යෝජනාව සම්මතයි

PropellerAds

එ ක්සත් ජාතික පක්ෂයේ නුවරඑලිය දිස්ත්‍රික් බල මණ්ඩලය රැස්විම (08) දින නුවරඑලිය පුස්තකාල ශ්‍රවණාගාරයේදි පැවැත්විණ. එක්සත් ජාතික පක්ෂයේ ජාති...

කුමාර් ගුණරත්නම් නිදහස්
2017 සිට රාජ්‍ය සේවකයින්ට උසස්‌වීම් හිමිවන්නේ මෙහෙමයි
නාඩා නිසා යාපනයේ 10ක් අතුරුදන් - ඉන්දීය 6ක් යාපනයට ගොඩගසයි (PHOTOS)
ක්සත් ජාතික පක්ෂයේ නුවරඑලිය දිස්ත්‍රික් බල මණ්ඩලය රැස්විම (08) දින නුවරඑලිය පුස්තකාල ශ්‍රවණාගාරයේදි පැවැත්විණ.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම නවින් දිසානායක , නුවරඑලිය දිස්ත්‍රික් හිටපු පා.ම කේ.කේ පියදාස යන මහතුන්ගේ ප්‍රධානත්වයෙනුයි නුවරඑලිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්විම පැවැත්වුණේ.
මෙම බල මණ්ඩලය රැස්විමේදි එක්සත් ජාතික පක්ෂයේ ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවින් දිසානායක මහතා බල මණ්ඩල රැස්විම අමතමින් කියා සිටියේ දැනට මැතිවරණ සලකුණ සම්බන්ධයෙන් මත දෙකක් ඉදිරිපත් වි ඇති බවයි.

ඉන් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍යය නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය යටතේ හංසයා ලකුණින් තරග කිරිමටත් , එක්සත් ජාතික පක්ෂය අලියා සලකුණින් තරග කිරිමටත් මත දෙකක් ඉදිරිපත් වි ඇති බවයි.

එම මත දෙක එකසත් ජාතික පක්ෂය තරග කල යුතු සලකුණ සම්බන්ධයෙන් නුවරඑලිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩලය රැස්විමේදි එක්සත් ජාතික පක්ෂය අලියා සලකුණින් තරග කල යුතු බවට ඒකමතිකව තිරණය වි ඇත.

මේ සම්බන්ධයෙන් අප එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවින් දිසානායක මහතාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ මහ මැතිවරණයේදි එක්සත් ජාතික පක්ෂය අලියා සලකුණින් තරග කිරිම සදහා නුවරඑලිය දිස්ත්‍රික් බල මණ්ඩලය ඒකමතිකව තිරණය කල බවයි.

– හැටන් රංජිත් රාජපක්ෂ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එජාපය අලියා ලකුණින් තරග කල යුතු යයි යෝජනාව සම්මතයි
එජාපය අලියා ලකුණින් තරග කල යුතු යයි යෝජනාව සම්මතයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEggBGRNk8nlSfMlsTtK-u2eV22rjicLAanMI9CwwOyWPs9TNSimk8eF5zU-8pp9p27kmrBorXB9ooniCcPfpeA3wFh0oRPUVw4kSFyYdhxISqAovtCyf1QkDHUj5QVsWHUo8bCntMA41P0o/s320/unp.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEggBGRNk8nlSfMlsTtK-u2eV22rjicLAanMI9CwwOyWPs9TNSimk8eF5zU-8pp9p27kmrBorXB9ooniCcPfpeA3wFh0oRPUVw4kSFyYdhxISqAovtCyf1QkDHUj5QVsWHUo8bCntMA41P0o/s72-c/unp.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/03/blog-post_664.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/03/blog-post_664.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy