එ ක්සත් ජාතික පක්ෂයේ සිට සමගි ජන බලවේගයට අවසානයේ එකතු වූ හිටපු ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ලගේ දැඩි විරෝධය හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහල...
එක්සත් ජාතික පක්ෂයේ සිට සමගි ජන බලවේගයට අවසානයේ එකතු වූ හිටපු ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ලගේ දැඩි විරෝධය හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම්වරයකු වන තිස්ස අත්තනායකට නාමයෝජනා නොලැබී ඇත. තිස්ස අත්තනායක මහතා සමගි ජන බලවේගය යටතේ මහනුවර දිස්ත්‍රික්කයට ඉදිරිපත් වීමට නියමිතව සිටියේය. ඔහු සමගි ජන බලවේගයේ ආරම්භක සාමාජිකයෙක්ද වෙයි.
ඔහුට නාම යෝජනා ලබාදීමට හිටපු ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල දැඩි ලෙස විරෝධය පළකිරීම නිසා තිස්ස අත්තනායක මහතාට සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක ධුරය පිරිනමා ඇත. තවද තිස්ස අත්තනායක මහතාගේ නම ජාතික ලැයිස්තුවට එක් කර තිබේ.
උදයජීව ඒකනායක

COMMENTS