දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පෝස්ටර් සංස්කෘතිය අවසන් කරනවා ... පරිසර හිතකාමී මැතිවරණ ප්‍රචාරණයකට ඇමති ඉන්දික අනුරුද්ධ පෙරමුණ ගනී
Homeප්‍රවෘත්ති

පෝස්ටර් සංස්කෘතිය අවසන් කරනවා ... පරිසර හිතකාමී මැතිවරණ ප්‍රචාරණයකට ඇමති ඉන්දික අනුරුද්ධ පෙරමුණ ගනී

PropellerAds

හිටපු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ඊයේ දින මැතිවරණ රැස්වීමක් අමතමින් කියා සිටියේ තමන් මෙවර මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු පෝස්ටර් භාවිතා ...

“ඩිසිප්ලීන් තියෙන පක්ෂයක් මල්ලි” – රන්ජන් නැවතත් ජවිපෙ ගැන කතා කරයි (VIDEO)
මැතිවරණයට ප්‍රමාණවත් මුදල් තවම නිකුත් වී නෑ… මැතිවරණ කොමිසම හෙට පක්ෂ ලේකම්රුන් කැඳවයි!
රෝහල්වල අත්‍යවශ්‍ය නැති ශල්‍යකර්ම නවතා දමන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දේ…
හිටපු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ඊයේ දින මැතිවරණ රැස්වීමක් අමතමින් කියා සිටියේ තමන් මෙවර මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු පෝස්ටර් භාවිතා කිරීමකින් තොරව සිදුකරන බවත්
තම ආධාර කරුවන්ගෙන්ද කිසි ලෙසකින් වත් පෝස්ටර් භාවිතා නොකරන ලෙස ඉල්ලා සිටින බවද කියා සිටියේය.


තවද තම සහෝදර අපේක්ෂකයන්ටද පෝස්ටර් රහිතව පරිසර හිතකාමී ලෙස මැතිවරණ ප්‍රචාරණය සිදු කරනා ලෙසට එතුමන් ආරාධනා කර සිටි අතර තරුණ තරුණියන් එක්වී රටම පිරිසිදු කර ඇති මොහොතක දේශපාලන අපේක්ෂකයන් විසින් පෝස්ටර් ගසා පරිසරය අපිරිසිදු කිරීම අනුවණ ක්‍රියාවක් බවත් තව දුරටත් කියා සිටියේය.

එසේම එජාප අර්බුදය ගැනත් එතුමන් මෙසේ අදහස් අදහස් දක්වා සිටියේය

"අද වෙනකොට එජාපය තීන්දු කරලා තියෙනවා ආයෙ අලියගෙන් එනවා කියලා. දැං ෆෝන් එක විසිවෙලා. හදවත ගැලවිලා,හංසයා ආගිය අතක් නෑ. ඒ නිසා අපිට මේ වතාවෙ තුනෙන් දෙකකට යන්න පුලුවන්.
අපේ පාක්ෂිකයො උනන්දු වෙන්න ඕන ඒ වෙනුවෙන්. තුනෙන් දෙකක් අරගෙන රටට අහිතකර ව්‍යවස්ථාව රටට ගැලපෙන විදියටජනතාවට වාසි සහගත විදියට වෙනස් කරන්න පුලුවන්. අපි පුලුවන් තරම් අයව ඡන්ද පොළට එක්ක යන්න වැඩ සටහන් යොදන්න ඕනේ"


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පෝස්ටර් සංස්කෘතිය අවසන් කරනවා ... පරිසර හිතකාමී මැතිවරණ ප්‍රචාරණයකට ඇමති ඉන්දික අනුරුද්ධ පෙරමුණ ගනී
පෝස්ටර් සංස්කෘතිය අවසන් කරනවා ... පරිසර හිතකාමී මැතිවරණ ප්‍රචාරණයකට ඇමති ඉන්දික අනුරුද්ධ පෙරමුණ ගනී
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjRtz28skUSPGlI_OU8C02yMCdWu3lE4md6lOISc1gtUBZ_1iuoeQbsN-uv_-z-iy0-69oZyBQCJL2ZlSgqAbExI8vpCkyfjY1GqC03N8UEf0QYQC8goW4RQqpMi8KUaljTAV7r9MHW3yFc/s320/indika-anuruddha-no-poster2.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjRtz28skUSPGlI_OU8C02yMCdWu3lE4md6lOISc1gtUBZ_1iuoeQbsN-uv_-z-iy0-69oZyBQCJL2ZlSgqAbExI8vpCkyfjY1GqC03N8UEf0QYQC8goW4RQqpMi8KUaljTAV7r9MHW3yFc/s72-c/indika-anuruddha-no-poster2.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/03/blog-post_256.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/03/blog-post_256.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy