දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මැතිවරණයට ප්‍රමාණවත් මුදල් තවම නිකුත් වී නෑ… මැතිවරණ කොමිසම හෙට පක්ෂ ලේකම්රුන් කැඳවයි!
Homeප්‍රවෘත්ති

මැතිවරණයට ප්‍රමාණවත් මුදල් තවම නිකුත් වී නෑ… මැතිවරණ කොමිසම හෙට පක්ෂ ලේකම්රුන් කැඳවයි!

PropellerAds

මේ වනවිටත් මැතිවරණ කටයුතු වෙනුවෙන් මහා භාණ්ඩාගාරය විසින් මුදල් නිකුත් නොකිරීම ඇතුළු වැදගත් කරුණු රාශියක් පිළිබඳ සාකච්ඡා කරගැනීම සඳහා හෙට ම...

ප්‍රසිද්ධ බාලිකා පාසලේ අල්ලස් ගත් විදුහල්පතිනිය රිමාන්ඩ්
"මධුෂ් ශ්‍රීලනීප හා එජාප ආණ්ඩුවල ප්‍රතිඵලයක්" - සමන්ත විද්‍යාරත්නගෙන් හෙළිදරව්වක්
"උදයංගව හොයන්න හත් පාරක් ඩුබායි ගිය බලධාරීන් මධුෂ්ව අල්ලන්න එකපාරක්වත් ඩුබායි ගිහින් නැහැ" - නාමල්
මේ වනවිටත් මැතිවරණ කටයුතු වෙනුවෙන් මහා භාණ්ඩාගාරය විසින් මුදල් නිකුත් නොකිරීම ඇතුළු වැදගත් කරුණු රාශියක් පිළිබඳ සාකච්ඡා කරගැනීම සඳහා හෙට මැතිවරණ කොමිසමට සියලුම පක්ෂ ලේකම්වරු කැඳවා තිබේ.
පළාත් පාලන මැතිවරණය පවත්වනවා ගෙන යෑමට නොහැකිවන සේ මතුවී ඇති බාධක පිළිබඳව පුලුල් ලෙස සාකච්ඡා කර දැනුම්දීම මෙම කැඳවීමේ දී සිදුවනු ඇත.

තවමත් මැතිවරණ කොමිසම විසින් මූලික වියදම් සඳහා ඉල්ලා ඇති මිලියන 750න් නිකුත් කර ඇත්තේ මිලියන 100ක් පමණක් බවත්, එය මේ මෙහොතේ කටයුතු සඳහා කිසිසේත්ම ප්‍රමාණවත් නැති බවත් මැතිවරණ කොමිසම ප්‍රකාශ කර තිබේ.

මේ උද්ගතවී ඇති ප්‍රශ්නය සම්බන්ධව  දැනුම් දී තීරණයක් ගැනීමට නියමිතව ඇත.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මැතිවරණයට ප්‍රමාණවත් මුදල් තවම නිකුත් වී නෑ… මැතිවරණ කොමිසම හෙට පක්ෂ ලේකම්රුන් කැඳවයි!
මැතිවරණයට ප්‍රමාණවත් මුදල් තවම නිකුත් වී නෑ… මැතිවරණ කොමිසම හෙට පක්ෂ ලේකම්රුන් කැඳවයි!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgf-jtltH_dgXWzdozXTx1N7rlHwA8Yu7t6s2yZ-6ZVbue7gTD6z57rt_fqJgEkPz5bpmG5w2IqLuHpPx_Ma15VKsLiruW5jH93ns23SvizWLMeVvhrBVoMe7Fv-4SwrI-j0J3PvBhRRSAyGhoVgX4T3Vp3VCT7rTvGKh9zQBewTplt4rh_1iCRiChsbA/s320/elec.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgf-jtltH_dgXWzdozXTx1N7rlHwA8Yu7t6s2yZ-6ZVbue7gTD6z57rt_fqJgEkPz5bpmG5w2IqLuHpPx_Ma15VKsLiruW5jH93ns23SvizWLMeVvhrBVoMe7Fv-4SwrI-j0J3PvBhRRSAyGhoVgX4T3Vp3VCT7rTvGKh9zQBewTplt4rh_1iCRiChsbA/s72-c/elec.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/02/blog-post_84.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/02/blog-post_84.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy