දි ගින් දිගටම තම පක්ෂයටත් පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනටත් චෝදනා නොනවත්වන්නේ නම් ඉදිරි මහ මැතිවරණයට රටපුරා සියලු දිස්ත්‍රික්ව...
දිගින් දිගටම තම පක්ෂයටත් පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනටත් චෝදනා නොනවත්වන්නේ නම් ඉදිරි මහ මැතිවරණයට රටපුරා සියලු දිස්ත්‍රික්වලට තනිව තරග කිරීමට තම පක්ෂය සුදානම් බව උතුරුමැද පළාතේ හිටපු මහ ඇමැති පේෂල ජයරත්න මහතා සඳහන් කරයි.
මැතිවරණයට තනිව තරග වැද තම පක්ෂයට ආසන 25-30 අතර සංඛ්‍යාවක් ලබාගත හැකි බවද ඔහු මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.
කෙසේ වෙතත් වෙනම තරග කිරීම සම්බන්ධයෙන් දින දෙකක් ඇතුළත තීන්දු කරන බවත් සඳහන් කළ ඔහු මැතිවරණ කොමිසන් සභාවට ද මේ පිළිබඳව දැනුම් දී ඇති බවද පැවසීය.

COMMENTS