පා රිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් ප්‍රවාහන හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි. මහින...
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් ප්‍රවාහන හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.
මහින්ද අමරවීර මහතා
ප්‍රවාහන හා බලශක්ති අමාත්‍ය
බලශක්ති අමාත්‍යාංශය
කොළඔ 09.
අමාත්‍යතුමණි,
ලෝක වෙළදපොලේ බොරතෙල් අඩුවීමේ වාසිය පාරිභෝගිකයින්ට ලබා දීම.
මේ වන විට ලෝක වෙළදපොලේ බොරතෙල් මිල සීග්‍රයෙන් පහත වැටී ඇත. එහෙත් මෙරට ඩීසල් මිල හෝ පෙට්රල් මිල අඩු කිරීමට ඔබ අමාත්‍යංශය මෙතෙක් කටයුතු කර නැත.
වසර 1991 ට පසු ඉතිහාසයේ ප්‍රථමවතාවට බොරතෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් 32.78 ක මිලකට මේ වන විට ලෝක වෙළදපොලේ අලෙවි වෙමින් පවතී.
එම නිසාලෝක වෙළදපොලේ බොරතෙල් මිල අඩුවීමේ වාසිය ඉතාම ඉක්මනින් මෙරට පාරිභෝගිකයින්ට ලබා දීම සදහා ඩීසල් මිල හා පෙට්රල් මිල අඩු කරන ලෙස ඔබතුමාගෙන් කරැණාවෙන් ඉල්ලා සිටිමු.
රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

COMMENTS