අ වසන් පැය 24 තුළ මෙරට කිසිදු කොරොනා රෝගියෙකු වාර්තා වී නැති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. ඒ අනුව මේ වන විට මෙරට කොරෝනා ආසාදිත රෝගීන් ...
අවසන් පැය 24 තුළ මෙරට කිසිදු කොරොනා රෝගියෙකු වාර්තා වී නැති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
ඒ අනුව මේ වන විට මෙරට කොරෝනා ආසාදිත රෝගීන් 102ක් ලෙස තවදුරටත් පවතී.
සුවය ලැබූ පිරිස 03 දෙනෙකු වන අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 99කි.

ඒ අනුව මේ වන විට මෙරට කොරෝනා ආසාදිත රෝගීන් 102ක් ලෙස තවදුරටත් පවතී.
සුවය ලැබූ පිරිස 03 දෙනෙකු වන අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 99කි.

COMMENTS