ඉ දිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති සමගි ජන බලවේගයෙන් රන්ජන් රාමනායක මහතාට නාමයෝජනා ලබා න...
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති සමගි ජන බලවේගයෙන් රන්ජන් රාමනායක මහතාට නාමයෝජනා ලබා නොදී සිටීමට තරමේ වරදක් ඔහු සිදුකර නැති බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කළාය.
රාමනායක මහතාට ඇප ලැබීමත් සමඟ ඉදිරි දිනවලදී තවත් හඬ පට ප‍්‍රසිද්ද වනු ඇතැයිද ඇය පැවසුවාය.
මැතිවරණයට තරග කිරීම සඳහා රාමනායක මහතාට නාමයෝජනා හිමිවනු ඇති බවටද ඇය විශ්වාසය පළ කරයි.
විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් පලකරන ලදී.

COMMENTS