ශ්රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වීම සඳහා කැමැත්ත පළ කර තිබ...
ශ්රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වීම සඳහා කැමැත්ත පළ කර තිබේ.
ඒ සඳහා ඔහු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කර ඇති නමුත් මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ මේ අවස්ථාවේදී පක්ෂයට සාමාජිකයන් බඳවා නොගන්නා බැවින් එය පසුව සලකා බැලිය හැකි බවයි.
මේ අතර ෆයිසර් මුස්තාපා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් කර ගැනීම සම්බන්දයෙන් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දැඩි විරෝධය පල කර ඇතැයි වාර්තා වෙයි.
මීට හේතු වී ඇත්තේ 2015 දී සන්ධාන ජාතික ලයිස්තු මන්ත්‍රීධූර පත් කිරීම සඳහා මුස්තාපා මහතා විසින් සුදු කරන ලද මැදිහත්වීම බව දැනගන්නට ඇත.

COMMENTS