මෙ රට මාර්ග වල ධාවනය කිරීම තහනම් කර ඇති අධි බල යතුරු පැදියක් ධාවනය කරමින් සිටි තරුණයෙකු අලූත්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ...
මෙරට මාර්ග වල ධාවනය කිරීම තහනම් කර ඇති අධි බල යතුරු පැදියක් ධාවනය කරමින් සිටි තරුණයෙකු අලූත්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අනතුරුදායක ලෙස අධික වේගයෙන් යතුරු පැදියක් ධාවනය කරන බවත් පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත මෙම තරුණයා අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇති තරුණයා ප‍්‍රබල ව්‍යාපාරිකයකුගේ පුත‍්‍රයෙකි.
ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම තරුණයා සහ යතුරු පැදිය මුදාගැනීමට ප‍්‍රබල පුද්ගලයන් කිහිපදෙනෙකු මහත් උත්සාහයක් දරමින් සිටින බවයි.

COMMENTS