හ ම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්‍ෂ කී‍්‍රඩාංගණයේ ඊයේ පැවති කොදෙව් – ශී‍්‍ර ලංකා දෙවන එක්දින තරඟය නැරඹීමට පැමිණි කී‍්‍රඩාලෝලීන්ට එම කී‍්‍ර...
හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්‍ෂ කී‍්‍රඩාංගණයේ ඊයේ පැවති කොදෙව් – ශී‍්‍ර ලංකා දෙවන එක්දින තරඟය නැරඹීමට පැමිණි කී‍්‍රඩාලෝලීන්ට එම කී‍්‍රඩාංගණයේ පිවිසුම් දොරටුව අසලදී ආරක්‍ෂක අංශ විසින් සිදුකළ පහරදීම සම්බන්ධයෙන් තමන් එම කී‍්‍රඩා ලෝලීන්ගෙන් සමාව අයැද සිටින බව කී‍්‍රඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා.
කී‍්‍රඩා අමාත්‍යවරයා සදහන් කළේ මේ සම්බන්ධයෙන් තමන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලධාරීන්ගෙන්ද කරුණු විමසීමක් සිදුකරන බවයි.
වසර 5 කට පසු හම්බන්තොට පැවති මෙම දිවා රාතී‍්‍ර එක්දින කි‍්‍රකට් තරඟය නැරඹීමට පැමිණි කි‍්‍රකට් ලෝලීන්ට මෙලෙස පහරදීම තමන් හෙළා දකින බවද කී‍්‍රඩා අමාත්‍යවරයා සදහන් කළා.

COMMENTS