ජාතික රූපවාහිනි ආයතන පරිශ්‍රය තුළ විරෝධතාවක් ඇතිව තිබේ. සේවකයන් තිදෙනෙකුගේ වැඩ තහනම් කිරිමට ආයතන පරිපාලනය කටයුතු කිරිමත් සමග එයට විරෝධය ද...
ජාතික රූපවාහිනි ආයතන පරිශ්‍රය තුළ විරෝධතාවක් ඇතිව තිබේ.
සේවකයන් තිදෙනෙකුගේ වැඩ තහනම් කිරිමට ආයතන පරිපාලනය කටයුතු කිරිමත් සමග එයට විරෝධය දක්වමින් සේවකයන් පිරිසක් මෙම විරෝධය ආරම්භ කර තිබේ.
COMMENTS