දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බාධක ඉවත්කර දේශීය කර්මාන්ත නඟා සිටුවීමට පියවර ගන්න - ජනපති නිලධාරීන්ට දන්වයි
Homeප්‍රවෘත්ති

බාධක ඉවත්කර දේශීය කර්මාන්ත නඟා සිටුවීමට පියවර ගන්න - ජනපති නිලධාරීන්ට දන්වයි

PropellerAds

බා ධක ඉවත්කර දේශීය කර්මාන්ත සහ ආයෝජකයන් දිරි ගැන්වීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි. කර්මාන්ත ඇරඹ...

හමුදා බුද්ධි නිලධාරි ශම්මි යළි සේවයට - විශේෂ රාජකාරි නෑ
මන්ත්‍රීවරුන් 58 කගේ වරප්‍රසාද තාවකාලිකව අත්හිටුවයි (VIDEO)
සංවර්ධන පනත සංශෝධනයට අගමැති එකඟවෙයි
බාධක ඉවත්කර දේශීය කර්මාන්ත සහ ආයෝජකයන් දිරි ගැන්වීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.

කර්මාන්ත ඇරඹීමට සහ පවත්වාගෙන යාමට බලපාන ගැටලු හඳුනාගත යුතුය.
එමෙන්ම  විවිධ ප්‍රදේශවල ඇති සුවිශේෂ ශක්‍යතා අධ්‍යයනය කර පූර්ව සූදානමක් ඇතිව සිටීමේ වැදගත්කම ද  කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධනය සඳහා වූ අන්තර් අමාත්‍යාංශ කාර්ය සාධක බලකාය සමග (17) පැවති හමුවේ දී ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

මෝටර් රථ එකලස් කිරීම, ලෝහ, පාවහන් හා සම්භාණ්ඩ, ඇගළුම්, ඖෂධ, කුළු බඩු, විදුලි උපකරණ, දැව සහ රූපලාවන්‍ය නිෂ්පාදකයෝ සහ  කර්මාන්තකරුවෝ  සාකච්ඡාවට එක්ව සිටියහ.

නිෂ්පාදනකරුවෝ සහ ආයෝජකයෝ  බදු ගෙවීමේ දී හා රේගුවේ දී මුහුණපාන ගැටලු සහ පරිසර ප්‍රශ්න ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කළහ. විධිමත් ආකාරයෙන් කර්මාන්ත ඇරඹීමේ දී විවිධ පාර්ශ්ව වෙතින් මතු කෙරෙන  සෙසු ගැටලු රටේ අභිවෘද්ධියට විශාල බාධාවකි. අවිධිමත්  සහ අනවසර ක්‍රියාකාරකම් හමුවේ පරිසර සංවිධාන මෙන්ම සමාජ මාධ්‍යයන් ද නිහඩව සිටීම කණගාටුවට කරුණකි. රටේ උන්නතිය වෙනුවෙන් නිසි අවබෝධයකින් ආයෝජන අවස්ථාවන්ට සහයවීම සියලු පාර්ශ්වයන්ගේ වගකීමක් බව  ජනාධිපතිතුමා සඳහන් කළේය.

අමාත්‍ය විමල් වීරවංශ, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සහ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ප්‍රමුඛ අමාත්‍යාංශ ලේකම්වරු සහ නිලධාරිහු සාකච්ඡාවට එක්ව සිටියහ.

මොහාන් කරුණාරත්න
නියෝජ්‍ය අධ්‍යක්ෂ
ජනාධිපති මාධ්‍ය අංශය


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බාධක ඉවත්කර දේශීය කර්මාන්ත නඟා සිටුවීමට පියවර ගන්න - ජනපති නිලධාරීන්ට දන්වයි
බාධක ඉවත්කර දේශීය කර්මාන්ත නඟා සිටුවීමට පියවර ගන්න - ජනපති නිලධාරීන්ට දන්වයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhooCRsNPGhg3cWz_8OHhqF7aaOP859G77FFLywUrm2cSvx2lsYB9KnZ_oGiZjATBUHkEXGg9UKJhGn5opm5ZAIlASBFz-JL2UoSKkvUmgRoLyl1LSUIcmEv475rT4wO7WGAGrIu7qatqer/s320/gota-4.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhooCRsNPGhg3cWz_8OHhqF7aaOP859G77FFLywUrm2cSvx2lsYB9KnZ_oGiZjATBUHkEXGg9UKJhGn5opm5ZAIlASBFz-JL2UoSKkvUmgRoLyl1LSUIcmEv475rT4wO7WGAGrIu7qatqer/s72-c/gota-4.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/02/blog-post_594.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/02/blog-post_594.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy