ඉ දිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තමන් තමන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ජමගි ජාතික බලවේගයෙන් තරග කරන බව පාර්ලිමේන්...
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තමන් තමන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ජමගි ජාතික බලවේගයෙන් තරග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පැවසීය.
ඒ සඳහා තමන්ට අවස්ථාව ලබාදෙන බවට සජිත් ප්‍රේමදාස මහතා පොරොන්දු වූ බවද ඔහු සඳහන් කළේය.
තමන් මුලින් සිතාගෙන සිටියේ දූෂණයට විරුද්ධ කණ්ඩායමක් සමඟ ස්වාධීනව තරග කිරීමට බවද මන්ත්‍රීවරයා පැවසීය.

ඒ සඳහා තමන්ට අවස්ථාව ලබාදෙන බවට සජිත් ප්‍රේමදාස මහතා පොරොන්දු වූ බවද ඔහු සඳහන් කළේය.
තමන් මුලින් සිතාගෙන සිටියේ දූෂණයට විරුද්ධ කණ්ඩායමක් සමඟ ස්වාධීනව තරග කිරීමට බවද මන්ත්‍රීවරයා පැවසීය.

COMMENTS