පා ස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අපරාධ විමර්ශන කොට්ඨාසය (සී.අයි.ඩී) සිදුකරන විමර්ශනවල ප්‍රගතිය සොයා බැලීමට ආරක්ෂක අමාත්‍යාංශ...
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අපරාධ විමර්ශන කොට්ඨාසය (සී.අයි.ඩී) සිදුකරන විමර්ශනවල ප්‍රගතිය සොයා බැලීමට ආරක්ෂක අමාත්‍යාංශය කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබේ.
ජාතික බුද්ධි ප්‍රදානී මේජර් ජනරාල් ජගත් අල්විස්ගේ ප්‍රධානත්වයෙන් යුත් එම බලකාය සාමාජිකයන් හයදෙනෙකුගෙන් සමන්විත වේ.
පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය සොයා බලා ඒ සම්බන්ධයෙන් සතියකට වරක් ආරක්ෂක ලේකම්වරයාට වාර්තාවක් ඉදිරිපත් කිරීම මෙම කාර්ය සාධන බලකායට පැවරී ඇත.
කොළඹ, මීගමුව හා මඩකලපුව යන ප්‍රදේශවල ඉකුත් අප්‍රේල් 21 වැනිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරවලින් 250 දෙනෙක් පමණ ජීවිතක්ෂයක පත්වූහ.

COMMENTS