දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
යුධ හමුදාපතිවරයාට එරෙහිව අමෙරිකාව පැනවූ සංචාරක තහනමට එරෙහිව ලක් රජයෙන් දැඩි ප්‍රතිචාරයක්
Homeප්‍රවෘත්ති

යුධ හමුදාපතිවරයාට එරෙහිව අමෙරිකාව පැනවූ සංචාරක තහනමට එරෙහිව ලක් රජයෙන් දැඩි ප්‍රතිචාරයක්

PropellerAds

ව ත්මන් යුධ හමුදාපති සහ වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ඔහුගේ පවුලේ සමිපතයින්ට අමෙරිකාවේ සංචාරය කිරිම ත...

‘වඩේ කාරයා පලයන් යකෝ යන්න’ ෆොන්සේකා කතාවට බාධා කෙරු චාමර සම්පත්ට සැරට අමතයි (video)
ජනපති නිවාස අධිකාරි කාර්යාලයට කඩා පනී.. (video)
මුස්ලිම් මන්ත‍්‍රීවරුන් ආණ්ඩුවට පනිනවා.. ඒක පුරුද්ද.. අපිට නවත්වන්න බෑ..- කිරිඇල්ල හෙලි කරයි..
ත්මන් යුධ හමුදාපති සහ වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ඔහුගේ පවුලේ සමිපතයින්ට අමෙරිකාවේ සංචාරය කිරිම තහනම් කරමින් පනවා ඇති තහනම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැඩි ලෙස සිය විරෝධතාවය දක්වා තිබෙනවා.
අමෙරිකානු රජය විසින් පනවා ඇති මෙම කොන්දේසියට පාදක කර ගෙන ඇති කරුණු සත්‍යයෙන් තොර බවත් යුධ හමුදාපතිවරයාට එරෙහිව කිසිදු මානව හිමිකම් චෝදනාවක් නොමැති බවයි ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

" වත්මන් යුධ හමුදාපතිවරයාගේ ජේෂ්ඨත්වය අනුව එවකට සිටි රාජ්‍ය නායකයා ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා යුධ හමුදාපති තනතුරට පත් කරනු ලැබුවා.

ඉන් පසුව වත්මන් විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් යුධ හමුදාපතිවරයාව වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුරට පත් කරනු ලැබුවේ වත්මන් හමුදා සේවයේ සිටින ජේෂ්ඨතම නිලධාරියා බැවින්.

ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ධුරයට පත් වී මාස 6 කට පසුව මෙම සංචාරක තහනම පැනවීමේ කාලය සම්බන්ධයෙන් හා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රධානියා මෙන්ම මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ ජනාධිපතිවරයෙකු ගේ පරමාධිපත්‍යය පිළිබඳව විදේශීය රාජ්‍යයක් මේ අයුරින් ප්‍රශ්න කිරීම කලකිරීමට කරුණක් බවයි" විදේශ කටයුතු අමාත්‍යාංශය සිය නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

වත්මන් යුධ හමුදාපතිවරයාට එරෙහිව ඇති තොරතුරුවල මූලාශ්‍රයන්හි සත්‍යතාව තහවුරු කර ගැනීමට සහ ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් යලි සමාලෝචනය කරන්නැයි ශ්‍රී ලංකා රජය අමෙරිකාවෙන් ඉල්ලා ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සිය නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: යුධ හමුදාපතිවරයාට එරෙහිව අමෙරිකාව පැනවූ සංචාරක තහනමට එරෙහිව ලක් රජයෙන් දැඩි ප්‍රතිචාරයක්
යුධ හමුදාපතිවරයාට එරෙහිව අමෙරිකාව පැනවූ සංචාරක තහනමට එරෙහිව ලක් රජයෙන් දැඩි ප්‍රතිචාරයක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXHfCHYNSIMZCvUCBkXFv-x6Lc7YfJ5y856WESQqZXBXw3KwiquPavljJw5Ft2-MA-Z7UpiKzcbgwp8h1RSlxgDy5_uhXNxQS7GLDdwUrbO_NNQh27n4fAPzEzP7wViXR-JxQjQiBEkLyy/s320/85c2636c5871e207bf62bedbb23074ecda6b5a73.jpeg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXHfCHYNSIMZCvUCBkXFv-x6Lc7YfJ5y856WESQqZXBXw3KwiquPavljJw5Ft2-MA-Z7UpiKzcbgwp8h1RSlxgDy5_uhXNxQS7GLDdwUrbO_NNQh27n4fAPzEzP7wViXR-JxQjQiBEkLyy/s72-c/85c2636c5871e207bf62bedbb23074ecda6b5a73.jpeg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/02/blog-post_289.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/02/blog-post_289.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy