ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපතිවරයා ලෙස තමන් පත් කිරීම පොළොන්නරු ජනතාව බලාපොරොත්තු වූ දෙයක් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳ...
ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපතිවරයා ලෙස තමන් පත් කිරීම පොළොන්නරු ජනතාව බලාපොරොත්තු වූ දෙයක් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
පවතින ආණ්ඩුවට එන මැතිවරණයෙන් 2/3 බලයක් ලබා දීමට කැපවී කටයුතු කරන බව ඔහු පැවසීය.
රට සංවර්ධනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට උපරිම සහාය දීමට කටයුතු කළ යුතු බවද ඔහු නියා සිටියේය.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරයට පත් වීම හේතුවෙන් පොළොන්නරුව ප්‍රදේශයේ පිලිගැනීමේ ජන හමුවක් අමතමින් ඔහු මේ බව සදහන් කරන ලදී.

COMMENTS