දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බීමතින් රිය පදවා අනතුරක් කළ රංගේබණ්ඩාර ගේ පුතාට වෙච්ච දේ !
Homeප්‍රවෘත්ති

බීමතින් රිය පදවා අනතුරක් කළ රංගේබණ්ඩාර ගේ පුතාට වෙච්ච දේ !

PropellerAds

ආ රච්චිකට්ටුව, කෝට්ටපිටිය ප්‍රදේශයේදී බීමත්ව රිය පදවා අනතුරක් කිරීම සම්බන්ධයෙන් හිටපු එජාප අමාත්‍ය රංගෙබණ්ඩාර මහතාගේ පුතකු වන රංගෙබණ්ඩාරලාග...

උතුර පලාත අරාජිකයි.. හැම තැනම මාර්ග බාධක ඒ නිසයි - උතුරු ආණ්ඩුකාර කියයි
යහපාලන අප දුන් වෙනස ජනතාවට තවමත් දරාගන්න බැරිවයි ඉන්නේ.. සද්ද නැති වුණාට අපි කලේ ලොකුම ලොකු වැඩ - කරුණාරත්න
19ට අනුව ජනපතිගේ ධුරකාලය අවසන් වන්නේ 2020 අගෝස්තු 17දා ! - දයාසිරි
රච්චිකට්ටුව, කෝට්ටපිටිය ප්‍රදේශයේදී බීමත්ව රිය පදවා අනතුරක් කිරීම සම්බන්ධයෙන් හිටපු එජාප අමාත්‍ය රංගෙබණ්ඩාර මහතාගේ පුතකු වන රංගෙබණ්ඩාරලාගේ යශෝද රංගෙබණ්ඩාර මහතාට හලාවත මහෙස්ත්‍රාත් සහ දිසා විනිසුරු මංජුල රත්නායක මහතා රුපියල් 32,500ක දඩ මුදලක් නියම කරමින් රියැදුරු බලපත්‍රය මාස 6කට තාවකාලිකව අවලංගු කරනු ලැබීය.

දඩ මුදල නොගෙවන්නේ නම් මාස 6ක සිරදඬුවමක් නියම කළ විනිසුරුවරයා විත්තිකරුට දැඩි ලෙස අවවාද කළේය. 2019.06.08 වැනිදා කෝට්ටපිටිය - කරුක්කුපනය අතුරු මාර්ගයේ පැමිණ කෝට්ටපිටිය _ හලාවත _ පුත්තලම ප්‍රධාන මාර්ග මංසන්ධියේදී විත්තිකරු ඇතුළු පිරිස ගමන්ගත් කැබ් රථය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල වූ නිවෙසකට බරපතළ හානි සිදුකිරීම සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව පොලිසිය විසින් මෙම නඩුව විත්තිකරුට එරෙහිව පවරා තිබිණි.

විත්තිකරු විසින් අධිකරණයෙන් දෙන ලද නියෝගයකට අනුව අලාභහානි වූ නිවෙස සාදා දී ඇති අතර බීමත්ව රිය පැදවීම, රිය අනතුරක් වළක්වා නොගැනීම, අන්තරාදායක රිය පැදවීම, පෞද්ගලික දේපළ හානි කිරීම යන චෝදනා යටතේ මෙම නඩුව පවරා තිබිණි.

ආරච්චිකට්ටුව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනුරාධ හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් රථ වාහන අංශය විසින් අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ අතර පොලිස් සැරයන් පේමරත්න (23078) සහ පොලිස් කොස්තාපල් රත්නායක (77328) අධිකරණයට සාක්ෂි ඉදිරිපත් කළහ.

වීහේණ අනුරාධ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බීමතින් රිය පදවා අනතුරක් කළ රංගේබණ්ඩාර ගේ පුතාට වෙච්ච දේ !
බීමතින් රිය පදවා අනතුරක් කළ රංගේබණ්ඩාර ගේ පුතාට වෙච්ච දේ !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi8gYH9-UJvcWCWWetsdXx0Y8539rg1waBAZE9putXf7MsnJVt5ggkAsBneqUJj3GYPj0rhppw-m0F2Ek3esMlOlU9BS7RndN4Z0vnV3bb-ysXTqo_D4dHVp6nyGQ0_4P6_j0BNLE4DZJiP/s320/5e4c90ba8456b_ihgihgg.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi8gYH9-UJvcWCWWetsdXx0Y8539rg1waBAZE9putXf7MsnJVt5ggkAsBneqUJj3GYPj0rhppw-m0F2Ek3esMlOlU9BS7RndN4Z0vnV3bb-ysXTqo_D4dHVp6nyGQ0_4P6_j0BNLE4DZJiP/s72-c/5e4c90ba8456b_ihgihgg.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/02/blog-post_140.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/02/blog-post_140.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy