දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
උතුර පලාත අරාජිකයි.. හැම තැනම මාර්ග බාධක ඒ නිසයි - උතුරු ආණ්ඩුකාර කියයි
Homeප්‍රවෘත්ති

උතුර පලාත අරාජිකයි.. හැම තැනම මාර්ග බාධක ඒ නිසයි - උතුරු ආණ්ඩුකාර කියයි

PropellerAds

උ තුරු පළාතේ මාර්ග බාධක රැසක් ස්ථානගත කිරීමට හේතු වී ඇත්තේ ප්‍රදේශයන්හි පවතින අරාජිකත්වය බවට උතුරු  පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහත...

Ampitiye Sumanarathana Thero
කතනයකග පත ගන වපකෂනයක පරලමනතවද බරපතළ පරකශයක කරය (VIDEO)
මතරජ සට කනද වහරයට රන දයර කල 2.8ක දනන පරනද වන..- තය කණඩයම කනජන ශලප
තුරු පළාතේ මාර්ග බාධක රැසක් ස්ථානගත කිරීමට හේතු වී ඇත්තේ ප්‍රදේශයන්හි පවතින අරාජිකත්වය බවට උතුරු  පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා කියා සිටියේය. උතුරු ආණ්ඩුකාර වරයා මේ බවසා සිටියේ ජාත්‍යන්තර යෝග දිනයට සමගාමීව උතුරු පළාත් වැඩසටහන යාපනය වෙම්බඩි උසස් බාලිකා පාසලේදී ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලය විසින් සංවිධාන කරනු ලැබු අවස්ථාවකට සහභාගී වෙමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ උතුරු ආණ්ඩුකාරතුමන් කියා සිටියේ,

අපේ සමාජය දෙස අපි බැලූවිට මූලික කරුණු තුනක් ඔස්සේ එම සමාජයේ සැබෑ ස්වභාවය අපිට වටහා ගන්නට පුළුවන් පළමුවැන්න තමයි එකී සමාජය පොදු අවකාශ භාවිත කරන ආකාරය උදාහරණයක් හැටියට මාර්ග බාධක වැඩිම ප‍්‍රමාණයක් තිබෙන පළාත් තුනෙන්එකක් තමයි උතුරු පළාත කියන්න පුළුවන් ඊට ප‍්‍රධාන හේතුව තමයි අරාජිකත්වය දෙවැන්න පවිත‍්‍රත්වය ප‍්‍රජාවක් තම සමාජයේ පිරිසිදුකම පවත්වාගෙන යාමට ප‍්‍රධාන හේතුව වන්නේ එම ප‍්‍රජාවේ මනෝභාවයයි  උතුරු පළාත ගත්තම පිරිසිදුකම පවත්වාගෙන යන්නේ අප ශිෂ්ඨාචාරයට පටහැනි ආකාරයෙන් එය ශිෂ්ටසම්පන්න කිරීමට අපි නගරාධිපතිතුමා සමග එකට වැඩ කළ යුතුයි.

තුන්වැන්න තමයි අධ්‍යාත්මය සමාජයක අත්තිවාරම ශක්තිමත් වීමට එම සමාජයේ අධ්‍යාත්මය ඉතා වැදගත් සාධකයක්.  ඒ නිසා අද මේ වැඩසටහන මා දකින්නේ, අපගේ සමාජයට, ඔබට සහ මට යන කොට්ඨාස තුනටම, අපගේ සමාජය නිවැරදි දිශාවකට යොමුකිරීමට ලැබුණු සුදුසුම මාර්ගය හැටියටයි’ යනුවෙනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: උතුර පලාත අරාජිකයි.. හැම තැනම මාර්ග බාධක ඒ නිසයි - උතුරු ආණ්ඩුකාර කියයි
උතුර පලාත අරාජිකයි.. හැම තැනම මාර්ග බාධක ඒ නිසයි - උතුරු ආණ්ඩුකාර කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh808nWwck617-OGVF2QGILMOUMzAbN_mT1aLchpcmybzyegK22QnJbWso-ioMX5jpAojMlSq8IyhS0-yXtWkJGt5YdONaYBQJiRiZrEODWt6Sk1xeEgvgPeOBpBdX3YLjRVieQ7KwgqEVv/s320/ragawan.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh808nWwck617-OGVF2QGILMOUMzAbN_mT1aLchpcmybzyegK22QnJbWso-ioMX5jpAojMlSq8IyhS0-yXtWkJGt5YdONaYBQJiRiZrEODWt6Sk1xeEgvgPeOBpBdX3YLjRVieQ7KwgqEVv/s72-c/ragawan.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/06/blog-post_407.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/06/blog-post_407.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy