නො රොච්චෝලේ විදුලි බලාගාරය අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් කෝටි 69ක් ගෙවා තිබුණද අලුත්වැඩියාව නිමකර දින 10 කින් එය නැවත ක්‍රියාවිරහිත වී තිබ...
නොරොච්චෝලේ විදුලි බලාගාරය අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් කෝටි 69ක් ගෙවා තිබුණද අලුත්වැඩියාව නිමකර දින 10 කින් එය නැවත ක්‍රියාවිරහිත වී තිබේ.
පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට මාස තුනක කාලයක් බලාගාරයේ පළමු අදියර මෙගා වොට් 300ක විදුලි ජනන යන්ත්‍රය මාස 04ක් තිස්සේ අළුත්වැඩියා සිදුකර ඇත.
නමුත් එම යන්ත‍්‍රය පසුගිය 14 වනදා සිට නැවතත් ක්‍රියා විරහිත වී තිබේ.
මෙම අළුත්වැඩියාව සිදු කර ඇත්තේ චීන සමාගමකින් වන අතර ඒ සඳහා විදුලිබල මණ්ඩලය විසින් ඩොලර් මිලියන 3.8 ක මුදලක් ඔවුනට ගෙවා ඇත.
යන්ත‍්‍රය ක‍්‍රියා විරහිත වීම නිසා එම ප‍්‍රමාණයද විදුලිය ජනනය කිරීම ජල විදුලිබලාගාර සිදුව තිබේ.
මේ තත්වය හා පවතින වියලි කාලගුණය හේතුවෙන් ප්‍රධාන විදුලි බලාගාර ජල මට්ටම සීග්‍රයෙන් පහත වැටෙමින් ඇතැයිද සඳහන්ය.

COMMENTS