මන්නාරමේ නැවත පදිංචි කිරීම සඳහා තමනට උදව් කරන ලද්දේ රාජපක්ෂ ආණ්ඩුව විසින් බව හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා සඳහන් කරයි. ගස් කැපීම පවක් ...
ගස් කැපීම පවක් යයි තම ආගමෙන් සඳහන් කර ඇති බවද කී හිටපු ඇමතිවරයා තමන් විසින් විල්පත්තු වනය විනාශ කර ඇත්නම් දිය හැකි උපරිම දඬුවම දෙන ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යැවූ බවද පැවසීය.
වසර 15-16ක් තමන් ඇමතිධුර දරා ඇති බවත් ඒ සියලු කාලයන්හි තමන් රට වෙනුවෙන් කැප වූ බවත් කී ඔහු ‘පුලුවන්නම් මාව හිරේ දාපං’ යයි අභියෝගයක්ද කළේය.
ඔහු මෙම අදහස් පළකරන ලද්දේ මට්ටක්කුලියේ දී පැවති ජන හමුවක් අමතමිනි.
COMMENTS