එ ක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විසින් පාර්ලිමේන්තුවටට ලබාදුන් සංයුක්ත තැටි සියල්ල විවෘත කළ නොහැකි ඒවා යැයි අද පාර්...
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විසින් පාර්ලිමේන්තුවටට ලබාදුන් සංයුක්ත තැටි සියල්ල විවෘත කළ නොහැකි ඒවා යැයි අද පාර්ලිමේන්තුවේදී හෙළි විය.
එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේ පාර්ලිමේන්තු හැන්සාඩ් අංශයෙන් තමනට මේ බව සඳහන් කළ බවයි.
රාමනායක මන්ත‍්‍රීවරයා විසින් හඬපට පහලොස් දහසක් අඩංගු යැයි පවසමින් සංයුක්ත තැටි තොගයක් ලබාදුන්නද ඒ කිසිවක් භාවිත කළ නොහැකි මට්ටමට පත්වී ඇතැයි ද ඔහු කියා සිටියේය.

COMMENTS