දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොවිඩ් මින්ක් මළ සිරුරු භූමිදානය ඩෙන්මාර්කය බියෙන් සලිත කරවයි... යලි ගොඩගෙන ආදාහනය කිරීමට පියවර !
Homeප්‍රවෘත්ති

කොවිඩ් මින්ක් මළ සිරුරු භූමිදානය ඩෙන්මාර්කය බියෙන් සලිත කරවයි... යලි ගොඩගෙන ආදාහනය කිරීමට පියවර !

PropellerAds

  ඩෙ න්මාර්කයේ ලොම් සඳහා ඇති කරන “මින්ක්” නැමති මුගටි විශේෂයකගෙන් කොවිඩ් -19 වෛරසයෙහි විකෘති අනුවාදයක් සොයාගත් පසු, අග්‍රාමාත්‍ය මෙට් ෆ්‍රෙ...

රටම බයකල අංගොඩ ලොක්කා ගැහැණු මායමේ පැටලේ.. වස දී මරා දමයි !
කෙනෙකුට දරුවන් අහිමි වේදනාවත් විහිළුවට ගන්න පුළුවන්ද ? අගමැතිතුමෝ, ලැජ්ජයි ! - හිරුණිකා
මම මිරිස් කුඩු ගැහුවේ මහින්ද මහත්තයා රකින්නයි, දැන් කවුරුත් ඒක කියන්නෙ නෑ ! - ප්‍රසන්න රණවීර
 
ඩෙන්මාර්කයේ ලොම් සඳහා ඇති කරන “මින්ක්” නැමති මුගටි විශේෂයකගෙන් කොවිඩ් -19 වෛරසයෙහි විකෘති අනුවාදයක් සොයාගත් පසු, අග්‍රාමාත්‍ය මෙට් ෆ්‍රෙඩ්රික්සන් නොවැම්බර් මස මුලදී මිලියන ගණනක් සතුන් මරා දැමීමට නියෝග කරන ලදි. ලොව විශාලතම මින්ක් ලොම් අපනයනය කරන ඩෙන්මාර්කයේ “මින්ක්” මුගටින් මිලියන 15-17 අතර ප්‍රමාණයක් සිටින බව එරට මාධ්‍ය වාර්තා පළකර සිටියි.


 කෙසේ වෙතත් මේවන විට මියගිය සතුන් බැහැර කිරීමේ ගැටළු මතු වී තිබේ. සත්ව මළ සිරුරු දිරාපත්වීමේ ක්‍රියාවලියේදී පොස්පරස් සහ නයිට්‍රජන් විශාල වශයෙන් සොහොන් අවට පස තුලට මුදා හැරිය හැකි බවත් ඒ සමග වෛරසය විශාල වශයෙන් පරිසරයට මුදා හැරීම හේතුවෙන් අනාගතයේදී වෙනත් ක්‍රම මගින් වෛරසය ව්‍යාප්ත වීමේ බියක් හටගෙන ඇත.

මේ හේතුවෙන් ඩෙන්මාර්කයේ රජය මිලියන ගණනක් මින්ක් සතුන්ගේ ශරීර කොටස් වලදැමූ ස්ථානවලින් ඉවත් කිර ආදාහනය කිරීම පිළිබඳව සලකා බලමින් සිටියි.

සිකුරාදා ඩෙන්මාර්කයේ නව කෘෂිකර්ම අමාත්‍ය රස්මුස් ප්‍රෙන්න් විසින් “මින්ක්” සතුන් මරා පුළුස්සා දැමීමේ අදහසට සිය සහාය පළ කළ අතර එවැනි පියවරක් සඳහා රටේ පරිසර ඒජන්සියේ අනුමැතිය අවශ්‍ය බව ප්‍රකාශ කළේය.

මේ පිළිබඳව එරට පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වුණු අතර, ඩෙන්මාර්ක පාර්ලිමේන්තුවේ බහුතරයක් එම අදහසට සහාය දක්වයි.

මේ සතියේ, බටහිර හොල්ස්ටෙබ්‍රෝ මහ නගර සභාවේ, දිරාපත්වීමේ ක්‍රියාවලියේදී මුදා හරින ලද වායූන් මළකඳන් නොගැඹුරු භූමදාන වළක මතුපිටට තල්ලු කිරීමට පටන් ගත්තේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29276,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොවිඩ් මින්ක් මළ සිරුරු භූමිදානය ඩෙන්මාර්කය බියෙන් සලිත කරවයි... යලි ගොඩගෙන ආදාහනය කිරීමට පියවර !
කොවිඩ් මින්ක් මළ සිරුරු භූමිදානය ඩෙන්මාර්කය බියෙන් සලිත කරවයි... යලි ගොඩගෙන ආදාහනය කිරීමට පියවර !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgMMTkOpH2TUVP-QTaaZ-SQFjMuXZayhQNk_jRev7c408zwt5bli-3B5ZMLsptY2YjV00tvVyUNKrRtqRK8RKxL4WFqO3zx4pMRhyphenhyphenM1CZF-jZOZxphiU0MHkGJU4PMpwHvwOfVBtGEgciQ/s320/Mink.gif
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgMMTkOpH2TUVP-QTaaZ-SQFjMuXZayhQNk_jRev7c408zwt5bli-3B5ZMLsptY2YjV00tvVyUNKrRtqRK8RKxL4WFqO3zx4pMRhyphenhyphenM1CZF-jZOZxphiU0MHkGJU4PMpwHvwOfVBtGEgciQ/s72-c/Mink.gif
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/11/blog-post_976.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/11/blog-post_976.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy