කො රෝනා වෛරසය තදින්ම බලපා ඇති චීනයේ වූහන් ප‍්‍රාන්තයේ දැන් සිරවී සිටින ශ්‍රී ලංකා සිසුන් ඇතුළු කණ්ඩායම අද රාත්‍රී ඉවත් කර ගන්නා බවට ඔවුනට ද...
කොරෝනා වෛරසය තදින්ම බලපා ඇති චීනයේ වූහන් ප‍්‍රාන්තයේ දැන් සිරවී සිටින ශ්‍රී ලංකා සිසුන් ඇතුළු කණ්ඩායම අද රාත්‍රී ඉවත් කර ගන්නා බවට ඔවුනට දන්වා ඇතැයි වාර්තා වෙයි.
ශ්‍රී ලංකා ගුවන් යානාවක් එම නගරය වෙත ගොඩ බැසීම සඳහා චීන බලධාරීන් ගෙන මේ වන විටත් අවසර ඉල්ලා ඇත.
එම ප්‍රදේශය තුල ශ්‍රී ලාංකීය සිසුන් 33 දෙනෙකු සමඟ රැඳී සිටින අතර ඔවුන් සමග නිරන්තරයෙන් බීජිං තානාපති කාර්යාලය සම්බන්ධ සන්නිවේදනය පවත්වා යන බවත් විදේශ කටයුතු අමාත්‍යංශය කියා සිටී.

COMMENTS