දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රජයේ අත්තනෝමතික සහ අදූරදර්ශී ක්‍රියා මාර්ග නිසා රේගුව අඩපණ වෙලා
Homeප්‍රවෘත්ති

රජයේ අත්තනෝමතික සහ අදූරදර්ශී ක්‍රියා මාර්ග නිසා රේගුව අඩපණ වෙලා

PropellerAds

වර්තමාන රජයේ අත්තනෝමතික සහ අදූරදර්ශී ක්‍රියා මාර්ග නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල ආදායමක් උපයා දෙන රේගු දෙපාර්තමේන්තුවේ කටයුතු මේ මොහොතේ...

කොරෝනා රෝගීන් 13ක් : මුළු රෝගීන් සංඛ්‍යාව 1068ක් දක්වා ඉහලට
කොරෝනා මඩින්න උදවු කලා කියා ඩයලොග් සමාගමට මුජිබර් දැඩිව බැණ වදී - (Video)
කොරෝනා පරීක්‍ෂණ ගැන මෙරට වසංගත රෝග අංශ ප‍්‍රධානියා ඇමරිකා ජනාධිපතිට කියා දෙයි
රජයේ අත්තනෝමතික සහ අදූරදර්ශී ක්‍රියා මාර්ග නිසා රේගුව අඩපණ වෙලා

වර්තමාන රජයේ අත්තනෝමතික සහ අදූරදර්ශී ක්‍රියා මාර්ග නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල ආදායමක් උපයා දෙන රේගු දෙපාර්තමේන්තුවේ කටයුතු මේ මොහොතේ අඩපණ වී ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිතුත් කරමින් පවසයි.

ජනාධිපති වරයාගේ අදහස්වලටද ඇහුම්කන් නොදී මේ ආකාරයට හිතුවක්කාරී ලෙස රජය කටයුතු කිරීම පිළිබඳව තම පාර්ශවයට පැති කිහිපයකින් සැක පහල වන බවද ඒ මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ. 

පසුගිය වසර දෙක, තුන තුළ රේගු දෙපාර්තමේන්තුවේද ඇතැම් වංචා හා දූෂණ සිදුවී ඇති බව වාර්ථා වී ඇත. 

එම දූෂණ සහ අක්‍රමිකතා පසුපසින් ඇතැම් බලගතු දේශපාලඥයින්ද සිටින බව ඇතැම් රේගු නිලධාරින්ම ප්‍රකාශ කර තිබෙන බවද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මෙම අකටයුතුකම් සහ දූෂණවලට විරුද්ධව වන රේගු දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ට විවිධ දේශපාලන බලපෑම් එල්ලවන බවද වාර්තා වි ඇති බව එම නිවේදනයේ සඳහන් වේ. 

විශේෂයෙන් පසුගිය වසර හතර තුළ රේගු අධ්‍යක්ෂක ජෙනරාල් ධූරයට නිලධාරීන් 4 දෙනෙකු පත් කිරීමෙන්ම මෙම අර්බුධකාරී තත්ත්වය කෙතරම් බරපතල දැයි අණාවරණය  වි ඇති බවඳ එහි සඳහන් වේ.

අවස්ථා කීපයකදීම නිති විරෝධී මත්ද්‍රව්‍ය විශාල තොග වශයෙන් මෙරටට ගෙනෙන ප්‍රධානම මාර්ග රේගු නිලධාරීන් විසින් අහුරන ලදී.

තම රාජකාරී කටයුතු අකුරටම ඉටුකළ රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යයක්ෂ ‍ජෙනරාල්වරිය රාජ්‍ය පරිපාලන සංචිතයට මාරුකර යැවීම මෙම රේගු වෘත්තිය සමිති ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රධානතම හේතුව වී ඇති බවත් රේගු වෘත්තිය සමිති ආරම්භ කොට ඇති අකුරට වැඩ කිරීම නිසා මෙරටට ආනයනය කරනු ලබන භාණ්ඩ නිදහස් කර ගැනීම ප්‍රමාද වී ඇති බවත් විපක්ෂ නායකවරයා පවසයි. 

මේ හේතුවෙන් රට තුළ අතවශ්‍ය භාණ්ඩවල මිල පවා ඉහළ යාමට ඉඩ ඇති බවත් එවැනි තත්ත්වයක් උදා වුවහොත් ඒ පිළිබඳ වගකීම සම්පූර්ණයෙන්ම රජය භාරගත යුතු බවත් මෙම රජය පත්වූ අවස්ථාවේ සිටම රටට සහ ජනතාවට අහිතකර තීන්දු තීරණ ගැනීම පුරුද්දක් ලෙස කරගෙන යමින් සිටින බව රහසක් නොවන බවත් ඒ මහතා සඳහන් කර තිබේ. 

ජන ජීවිතයට බලපාන මෙවැනි සංවේදී ආයතන කාර්යක්ෂමව පරිපාලනය කළ යුතු බව රජයට අවධාරණය කරන අතර අදාළ වෘත්තිය සමිති සමඟ සාකච්ඡා කොට රේගු දෙපාර්තමේන්තුවේ ගැටළුව වහාම විසදීමට අදාළ බලධාරීන් ක්‍රියා කරනු ඇතැයි අපේක්ෂා කරන්න බවද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා කළ නිවේදනයේ සඳහන් වේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රජයේ අත්තනෝමතික සහ අදූරදර්ශී ක්‍රියා මාර්ග නිසා රේගුව අඩපණ වෙලා
රජයේ අත්තනෝමතික සහ අදූරදර්ශී ක්‍රියා මාර්ග නිසා රේගුව අඩපණ වෙලා
http://am.lk/media/k2/items/cache/540499ba655c9f3780aa108d7e41fc35_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_12.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_12.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy