දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හැකි නම් සෝෆා සහ ඇක්සා ගිවිසුම් අහෝසි කර පෙන්වන්න - ජවිපෙන් ආණ්ඩුවට අභියෝගයක්
Homeප්‍රවෘත්ති

හැකි නම් සෝෆා සහ ඇක්සා ගිවිසුම් අහෝසි කර පෙන්වන්න - ජවිපෙන් ආණ්ඩුවට අභියෝගයක්

PropellerAds

ඇමරිකා එක්සත් ජනපදය සමඟ අත්සන් තබා ඇති සෝෆා සහ ඇක්සා ගිවිසුම් හැකි නම් අහෝසි කර පෙන්වන ලෙස ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට අභියෝග කරයි. මෙම ග...

ධම්මික පෙරේරා පොහොට්ටු සාමාජිකත්වය ලබා ගනී! ප‍්‍රබල ඇමති වෙන්න සූදානම්!
රටට ආර්ථිකට මා කල සේවයට ඇගයීමක් නෑ... මං අස්වෙනවා - බැසිල්
රුසියානු සංචාරකයන් ගෙන්නුවේ මමයි... ගෝඨයියා මට ගහන්න ඕනෑකමට සංචාරක ව්‍යාපාරයම වනසනවා - උදයංග සැගවී සිට මාධ්‍ය අමතයි (VIDEO)
ඇමරිකා එක්සත් ජනපදය සමඟ අත්සන් තබා ඇති සෝෆා සහ ඇක්සා ගිවිසුම් හැකි නම් අහෝසි කර පෙන්වන ලෙස ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට අභියෝග කරයි.
මෙම ගිවිසුම් දෙක හරහා ශ්‍රී ලංකාවේ භූමිය ඇමරිකාවේ හමුදා මෙහෙයුම් සඳහා භාවිතා කිරීමට ඉඩ දෙන බවට පොරොන්දු වී ඇති බවයි ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසුවේ.

"ඔය සෝෆා කියන ගිවිසුම අත්සන් කළේ 1995 චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනාධිපති කාලේ. ඒක තාම තියෙනවා. ඇක්සා ගිවිසුම අත්සන් කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයා හැටියට 2007 අවුරුද්දේ ඇමරිකාව එක්ක. ඇමරිකාවෙ මෙහෙ හිටපු තානාපති රොබර්ට් ඕ බ්ලේක් එක්ක. ඒ ගිවිසුම අවුරුදු 10කට අත්සන් කළා, 2017 අවුරුදු 10 පිරුණා. 2017 නැවත එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ඒ ගිවිසුම දික් කළා.

ඒ නිසා අපේ රටේ දැනටත් මේ ගිවිසුම් දෙකම වලංගුයි. මේ ගිවිසුම් දෙක අත්සන් කරලා ලංකාව පොරොන්දු වෙලා තියෙනවා ඇමරිකා එක්සත් ජනපදයට ඒගොල්ලොන්ගෙ හමුදා මෙහෙයුම්වලදී ලංකාවේ භූමිය ඔවුන්ට පාවිච්චි කිරීමට ඉඩ දෙනවා කියලා. ජාත්‍යන්තර නීති, සෙල්ලං නෑ. ඒ නිසා ඕනෙ වෙලාවක ඇමරිකාව මේ කලාපයේ යුද්ධයක් ආරම්භ කරගත්තොත් ඇමරිකාව කිව්වොත් අපට ඒ යුද්ධෙ සඳහා ලංකාව පාවිච්චි කරන්න ඕනෙ කියලා අපි ඉඩ දෙන්න බැඳිලා ඉන්නවා.

අපි අහනවා දැන් ගෝඨාභය මහත්තයාලගෙන්, දැන් ජාතික ආරක්ෂාව හදන එක නම් ඔබේ අරමුණ, ඔබ සූදානම්ද සෝෆා ගිවිසුම අහෝසි කරන්න ? ඔබ සූදානම්ද ඇක්සා ගිවිසුම අහෝසි කරන්න ? අපි කියනවා ආණ්ඩුවට පුළුවන් නම් කරලා පෙන්නන්න. ඔන්න කරලා පෙන්නන්න පුළුවන් නම් සෝෆා ගිවිසුම ඇක්සා ගිවිසුම අහෝසි කරලා 'ඔන්න අපි රටට තිබ්බ අනතුරක් ගළවා ගත්තාය' කියලා. එව්වට අත තියන්නෙ නෑ ...." යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය.



ටිල්වින් සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (25) හම්බන්තොටදී පැවති ජනහමුවක් අමතමිනි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හැකි නම් සෝෆා සහ ඇක්සා ගිවිසුම් අහෝසි කර පෙන්වන්න - ජවිපෙන් ආණ්ඩුවට අභියෝගයක්
හැකි නම් සෝෆා සහ ඇක්සා ගිවිසුම් අහෝසි කර පෙන්වන්න - ජවිපෙන් ආණ්ඩුවට අභියෝගයක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjms0WC_W6Qlyt8HFdt5lNVS3Lc60NguAb1jjedM2XTOLlWmDIRAKD-pN4sfjS1fxZE0TEY3kLCxgqRLRf0m25weaDKwqQ5HxgNnCx7O7NESNRbFD_uxWcikEYlf-xdXkeW8iSJqhdFj0wL/s320/Tylvin.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjms0WC_W6Qlyt8HFdt5lNVS3Lc60NguAb1jjedM2XTOLlWmDIRAKD-pN4sfjS1fxZE0TEY3kLCxgqRLRf0m25weaDKwqQ5HxgNnCx7O7NESNRbFD_uxWcikEYlf-xdXkeW8iSJqhdFj0wL/s72-c/Tylvin.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_796.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_796.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy