හි ටපු ප‍්‍රබල ඇමතිවරයෙක් හා ඔහුගේ ආසනයයේ පලාත් පාලන මන්ත්‍රීවරියක් පසුගිය 12දා රාත‍්‍රියේ යාල වන උද්‍යානයේ විශේෂ ආශිර්වාද යාගයක් පවත්වා ඇත...
හිටපු ප‍්‍රබල ඇමතිවරයෙක් හා ඔහුගේ ආසනයයේ පලාත් පාලන මන්ත්‍රීවරියක් පසුගිය 12දා රාත‍්‍රියේ යාල වන උද්‍යානයේ විශේෂ ආශිර්වාද යාගයක් පවත්වා ඇතැයි වාර්තා වෙයි.
මෙම යාගය සදහා සහභාගී වී ඇත්තේ ප‍්‍රබල දේශපාලඥයා, ඔහුගේ ආරක්‍ෂකයන්, මන්ත්‍රීවරියගේ හිතවත්ම කාන්තාවන් කිහිප දෙනෙක් පමණකි.
මන්ත්‍රිවරිය මේ වන විට ගැබිණියකි.
යාගය පවත්වා ඇත්තේ හිටපු ඇමතිට ආශිර්වාද පතා වන අතර මෙම යාගය ගත වූ වසර කිහිපයකම අඛණ්ඩව පවත්වන ලද්දකි.

COMMENTS