දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනපතිට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට නොහැකි වෙයි !
Homeප්‍රවෘත්ති

ජනපතිට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට නොහැකි වෙයි !

PropellerAds

ම ත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණය මඟින් වරදකරු කර මරණ දඬුවම් නියමව සිටින සිරකරුවන් එල්ලා මැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය ක‍්‍රියාත්මකවීම...

කොච්චිකඩේ දේවස්ථානය අසළින් හමුවූ සැකකටයුතු පාර්සලය නිෂ්ක්‍රීය කරයි
මන්නාරමේ නිවසක ගෙවත්තකින් අධිබලැති පුපුරණද්‍රව්‍ය තොගයක් හමු වෙයි
ඩෙන්මාර්කයේ අංක එකේ ධන කුවේරයාගේ දරුවන් තිදෙනෙක් කොළඹ පිපිරීමකට බිලිවෙයි - (photos)
ත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණය මඟින් වරදකරු කර මරණ දඬුවම් නියමව සිටින සිරකරුවන් එල්ලා මැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය ක‍්‍රියාත්මකවීම වළක්වාලමින් නිකුත් කර තිබූ අතුරු නියෝගය ලබන 10 වැනිදා තෙක් තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) තීන්දු කළේය.

මරණ දඬුවම ලැබූ සිරකරුවන් අතරින් ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි සිව්දෙනෙකු තෝරා එල්ලා මැරීම නීතයට පටහැනි බවත් , එමඟින් සිරකරුවන්ගේ මූලික අයිතිවාසිකම් කඩවන බවත් සඳහන් කරමින් එලෙස එල්ලා මැරීමට ගෙන ඇති නියෝගය තීරණය ක‍්‍රියාත්මක වළක්වාලමින් ලබා දී තිබූ  අතුරුනියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මරණ දඬුවම් නියමව සිටින සිරකරුවන් පිරිසක් සහ සිවිල් ක‍්‍රියාකාරිකයින් ඇතුළු පිරිසක් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සදහා එම ඉල්ලීම අගවිනිසුරුවරයා වෙත යොමු කිරීමටද ශ්‍රේෂ්ඨාධිකකරණය ඊයේ  නියම කළේය.

මරණ දඬුවම් නියමව සිටින සිරකරුවන් පිරිසක් සහ සිවිල් ක‍්‍රියාකාරිකයින් ඇතුළු පිරිසක් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් ඊයේ අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම අතුරු නියෝගය දීර්ඝ කරන ලදී.

මෙම පෙත්සම් බුවනෙක අළුවිහාරේ , එස්.තුරෙයිරාජා සහ ගාමිණී අමරසේකර යන මහත්වරුන් ගෙන් යුතු ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවිණි.

පෙත්සම් කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශව වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණයට දන්වා සිටියේ, ජනාධිපතිවරයා විසින් මරණීය දණ්ඩනය ක‍්‍රියාත්මක කිරීමට පියවර ගැනීම වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය දැනටමත් තහනම් නියෝගයක් නිකුත් කර ඇති නිසා පෙත්සම් විභාග කිරීම සඳහා අවසර දෙන ලෙස ඉල්ලා සිටියේය.

මෙලෙස මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කරනු ලැබ ඇත්තේ දැනට මරණ දඬුවම නියමව සිටින එස්.ගනේෂ් , මොහොමඞ් මිතාර් , හනීෆා ප‍්‍රහීම් නවාස් , එස්.ඒ සුරේෂ් කුමාර් , සුබ‍්‍රමනියම් ප‍්‍රනියමූර්ති ,කේ.එච් .ගමගේ චන්ද්‍රදාස ,එච්.කේ ජයතිලක , එන්.ඒ නිශාන්ත අල්විස් යන නැමැත්තන් සහ විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය , මහාචාර්ය සී.ගුණරත්න , ආචාර්ය කළණ සේනාරත්න යන සිවිල් ක‍්‍රියාකාරීන්  විසිනි.

මෙම පෙත්සම් වල වගඋත්තරකරුවන් වශයෙන් නීතිපති , අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ , ජනාධිපති ලේකම් උදය ආර් .සෙනෙවිරත්න , බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.ඇම්.ජේ.ඩබ්ලිව් තෙන්නකෝන් , ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස යන මහත්ම මහත්මීන් නම් කරනු ලැබ සිටිති.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපතිට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට නොහැකි වෙයි !
ජනපතිට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට නොහැකි වෙයි !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgtXz8YOnwFI4cqB6AvFZgC-9z6_kxOezMYWve21yMVW6h5cjMbUHBJim5AQpgMl5crYXlg4cBagdu7WJXmUF6_o7Lbnch18pqXAdRGuiycizGfkl1rtbppFZK5j_hP4H8pvgjqBy3BbjsB/s320/ad4edb9b3e14de77f200d55e5873a5d6_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgtXz8YOnwFI4cqB6AvFZgC-9z6_kxOezMYWve21yMVW6h5cjMbUHBJim5AQpgMl5crYXlg4cBagdu7WJXmUF6_o7Lbnch18pqXAdRGuiycizGfkl1rtbppFZK5j_hP4H8pvgjqBy3BbjsB/s72-c/ad4edb9b3e14de77f200d55e5873a5d6_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_638.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_638.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy