දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අඩු වයස් විවාහ නීති සංශෝධනයට එරෙහිව ඉස්ලාම් සංවිධානයක් වීදි බසී (PHOTOS)
Homeප්‍රවෘත්ති

අඩු වයස් විවාහ නීති සංශෝධනයට එරෙහිව ඉස්ලාම් සංවිධානයක් වීදි බසී (PHOTOS)

PropellerAds

ඊයේ (03 කොළඹ කොටුවේදී තව්හීද් ජමාත් (Thawheed Jama'ath) ඉස්ලාමීය සංවිධානය විසින් විරෝධතා ව්‍යාපාරයක් දියත් කළේය. ඒ, යුරෝපා සංගමයෙන් G...

අඩු වයස් විවාහ නීති සංශෝධනයට එරෙහිව ඉස්ලාම් සංවිධානයක් වීදි බසී (PHOTOS)

ඊයේ (03 කොළඹ කොටුවේදී තව්හීද් ජමාත් (Thawheed Jama'ath) ඉස්ලාමීය සංවිධානය විසින් විරෝධතා ව්‍යාපාරයක් දියත් කළේය.

ඒ, යුරෝපා සංගමයෙන් GSP+ බදු සහනය නැවත ලබා ගැනීම සදහා බාධාවක්ව පවතින මෙරට මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව විරෝධය පළකරමිනි.

GSP+ බදු සහන ශ්‍රී ලංකාවට ලබා දීමටනම් වයස් සීමාවකින් තොරව කුඩා දැරියන් පවා විවාහ කර ගැනීමට අවසර ලැබෙන ඉස්ලාමීය විවාහ නීතිය ජාත්‍යන්තර මානුෂවාදී නීතියට හා මානව හිමිකම් සහ එක්සත් ජාතීන්ගේ ළමා ප්‍රඥප්තියට පටහැනි බැවින් එම නීතිය වහාම සංශෝධනය කරන ලෙස යුරෝපා සංගමය රජයට දන්වා තිබේ.

ඒ අනුව රජය විසින් කැබිනට් අනුමැතිය සහිතව ඒ පිළිබදව කටයුතු කිරීම සදහා පසුගිය සතියේ අනුකමිටුවක් ද පිහිටවන ලදි.

කෙසේවෙතත් විරෝධතාවයේ නියැලි තව්හීද් ජමාත් සාමාජිකයන් ප්‍රකාශ කළේ බාල වයස්කාර දැරියන් විවාහ කරගැනීම ඉස්ලාම් ආගමෙහි ශරීයා නීතියෙන් අනුමත කර ඇති බැවින් කිසිසේත්ම එම නීති වෙනස් කිරීමට රජයට ඉඩ නොතබන බවයි.

තම ආගමේ නීතිවලට අත තැබීමට පැමිණියහොත් මරාගෙන මැරීමටවූවද තමන් සූදානම් බවත් රජයට අමතක නොවන පාඩමක් උගන්වන බවත් තව්හිද් ජමාත් නියෝජිතයින් පවසයි.

ඡායාරූප පහතින්.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අඩු වයස් විවාහ නීති සංශෝධනයට එරෙහිව ඉස්ලාම් සංවිධානයක් වීදි බසී (PHOTOS)
අඩු වයස් විවාහ නීති සංශෝධනයට එරෙහිව ඉස්ලාම් සංවිධානයක් වීදි බසී (PHOTOS)
http://ift.tt/2fKu6bg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/photos_12.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/photos_12.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy