එ ක්සත් ඊයේ පස්වරුවේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට ජංගම දුරකථන හෝ වෙනත් පටිගත කිරීමේ යන්ත්‍ර ග...
එක්සත් ඊයේ පස්වරුවේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට ජංගම දුරකථන හෝ වෙනත් පටිගත කිරීමේ යන්ත්‍ර ගෙන යාම තහනම් කර තිබිණි.
මින් පෙර කිසිම අවස්ථාවක එවන් තහනමක් පනවා නොතිබූ බව සිරිකොත ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
සජිත් පිලේ ප‍්‍රබලයෙකු සිය ෆේස්බුක් ගිණුමේ සදහන් කර ඇත්තේ මෙය හිට්ලර් පන්නයේ අන්ත ආඥාදායක තීන්දුවක් බවය.
ඊයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවේදී තීරණය කරනු ලැබුවේ රනිල් වික‍්‍රමසිංහ මහතා තව දුරටත් එජාප නායකයා ලෙස කටයුතු කල යුතු බවයි.

COMMENTS