ඉ දිරි මහමැතිවරණය සඳහා තරඟ වැදීමට සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු බව දේශපාලන සන්ධානය බිහි කිරීමට එම පක්ෂයේ සජිත් ප්‍රේමදාස මහතාට හි...
ඉදිරි මහමැතිවරණය සඳහා තරඟ වැදීමට සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු බව දේශපාලන සන්ධානය බිහි කිරීමට එම පක්ෂයේ සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී මන්ත්‍රී කණ්ඩායම අවසන් තීන්දුව ගෙන ඇත.
ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ නව සන්ධානයේ අවශ්‍ය නීතිමය කටයුතු සූදානම් කිරීමට තීන්දු කර තිබේ.
ඊයේ දිනයේ පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය කැඳවීමේදී ඇති වූ අර්බුදකාරී තත්ත්වය මත මෙම තීන්දුව කඩිනම් කිරීමට ඔවුන් සාකච්චා කර ඇත.

COMMENTS