එ ක්සත් ජාතික පක්ෂය තුළ රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් නායකත්වය සිටින්නේ නම් ඉදිරි මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ නොකිරීමට සජිත් ප...
එක්සත් ජාතික පක්ෂය තුළ රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් නායකත්වය සිටින්නේ නම් ඉදිරි මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ නොකිරීමට සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී පාර්ශවය තීරණය කර ඇත. ඔවුන් විසින් මේ බව ඊයේ දිනයේ දී පැවති මන්ත‍්‍රී කණ්ඩායම් හමුවේදී අවධාරණය කර තිබේ.
එම පිරිස සඳහන් කර ඇත්තේ කිසිදු අවස්ථාවක එක්සත් ජාතික පක්ෂය අතහැර නොයන බවත් ඉදිරි මහ මැතිවරණයේ දී පොදු සංධානයකින් තරග කරන බවත් ය.
රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂ නායකත්වය සිටීම පක්ෂයත් පාක්ෂිකයන්ගේත් අනාගතයත් අඳුරේ හෙලීමක් යයි ඔවුන් පෙන්වා දී ඇත.
ඊයේ පැවති මෙම රැස්වීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වී නැත.

COMMENTS