මෙ රට ඇතැම් ජනප්‍රිය ක්‍රීඩකයන් සිය ජනප්‍රියතාවය උපයෝගී කරගෙන විදේශීය බහු ජාතික සමාගම් සමාගම්වල ආහාර ද‍්‍රව්‍ය ජනතාවට ප‍්‍රවාර්ධනය කරමින් ස...
මෙරට ඇතැම් ජනප්‍රිය ක්‍රීඩකයන් සිය ජනප්‍රියතාවය උපයෝගී කරගෙන විදේශීය බහු ජාතික සමාගම් සමාගම්වල ආහාර ද‍්‍රව්‍ය ජනතාවට ප‍්‍රවාර්ධනය කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
සංගමයේ සංවිධායක වෛද්‍ය නවින්ද සොයිසා මහතා එම සංගමයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ එම ක්‍රීඩකයන් අවසානයේ එකතු වී ජනතාවට පිළිකා රෝහල් ලොකු කරන්න යෝජනා කරන බවයි.
මෙම ක්‍රීඩකයන් මෙවන් ප්‍රකාශ කරන්නේ මෙම ආහාරපාන සම්බන්ධයෙන් කුමන සෞඛ්‍ය විද්‍යාත්මක කුමන පදනමක සිටදැයි ඔහු ප්‍රශ්න කරයි.
කුමාර සංගක්කාර හා මහේල ජයවර්ධන විසින් මෑතකදී පෙනී සිටි වෙලද දැන්වීම් දෙකක් ඉලක්ක කර මෙම චෝදනා ඔවුන් විසින් එල්ල කරන ලදී.

COMMENTS