දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඇමතිවරු පරන පාරේ යන්න ගිය ගමනක් ජනපති අනින් නවතී! (VIDEO)
Homeප්‍රවෘත්ති

ඇමතිවරු පරන පාරේ යන්න ගිය ගමනක් ජනපති අනින් නවතී! (VIDEO)

PropellerAds

රජයේ මණ්ඩල සංස්ථා ආදී ආයතනවල ඉහල තනතුරු සඳහා සුදුසු පුද්ගලයින් හඳුනාගැනීමට පත්කළ විද්වත් කමිටුවේ තීරණ මුළුමනින්ම නොසලකා, සභාපතිවරුන් නම් ක...

පුංචි ඡන්දය පස්සට.. ජනාධිපතිවරණය කැදවයි.. අපේක්‍ෂක රනිල්…
දයාසිරි – අමරවීර ගැටුමක් – ශ්‍රීලනිපය පිංකමකට මරා ගනී!
මිය ගිය ෂාෆ්ටර්ගේ ජංගම දුරකතනයෙන් SMS එයි
රජයේ මණ්ඩල සංස්ථා ආදී ආයතනවල ඉහල තනතුරු සඳහා සුදුසු පුද්ගලයින් හඳුනාගැනීමට පත්කළ විද්වත් කමිටුවේ තීරණ මුළුමනින්ම නොසලකා,
සභාපතිවරුන් නම් කර තිබු ඇමතිවරුන් කිහිප දෙනෙකුට දැඩි ලෙස අවවාද කර ඇති ජනාධිපතිවරයා, වහාම එම පත්වීම් අවලංගු කරන ලෙස ඔවුනට නියෝග කර ඇත.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ ශ්‍රී ලංකා ගුවන් සමාගම වැනි රජයේ ආයතන කිහිපයකට සභාපතිවරුන් පත්කර ඇතැයි සමාජ මාධ්‍යවල පළවීමත් සමග ජනාධිපතිවරයා අදාල ඇමතිවරුන්ට දුරකථන ඇමතුම් ලබාදෙමින්, රාජ්‍ය ආයතනවල ඉහල තනතුරු සඳහා සුදුස්සන් තෝරාගැනීම සඳහා පත්කර ඇති විද්වත් කමිටුවේ තීන්දුවට පිටින් කටයුතු නොකරන්නැයි දැනුම් දී තිබේ.

තමා ජනාධිපතිවරණයේදී ජනතාවට පොරොන්දු වූ පරිදි රජයේ ආයතන දියුණු කිරීමට සුදුසු පුද්ගලයින් තෝරාගැනීම සඳහා දැන්වීම් පළකර ඇති බවත් ඔවුන් අතරින් සුදුසු පුද්ගලයින් හඳුනා ගැනීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා අදාල ඇමතිවරුන්ට පවසා ඇත.

එසේම, මීළඟ මහ මැතිවරණයට තරඟ කිරීමට බලාපොරොත්තුවන කිසිවකුට රාජ්‍ය ආයතනවල තනතුරු සඳහා නිර්දේශ නොකරන්නැයි පවසා ඇති ජනාධිපතිවරයා, එවැනි පුද්ගලයින් පත්කළ විට ඔවුන් ආයතනයේ දියුණුවට වඩා තමාගේ ඡන්දය ඉලක්කකර ගනිමින් කටයුතු කරන බව ද සඳහන් කර තිබේ.

තමා විසින් සභාපති ලෙස පත්කළ කීර්තිමත් පුද්ගලයකුගේ නම් මේවනවිටත් සමාජ මාධ්‍යවල පලවී ඇති බැවින් ඔහුගේ නම ඉවත්කරගතහොත් ඔහුට බලවත් නින්දාවක් සිදුවනු ඇතැයි ඇමතිවරයකු පවසා ඇතත්, ජනාධිපතිවරයා දැඩි ලෙස පවසා ඇත්තේ ''කරන්න දෙයක් නැහැ මම කියන එක කරන්න'' කියාය.

මෙම සිද්ධිය 'අද දෙරණ' ''තිරය පිටුපස'' විශේෂාංගයෙන් වාර්තා කර ඇත්තේ මෙසේය.

වීඩියෝ

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇමතිවරු පරන පාරේ යන්න ගිය ගමනක් ජනපති අනින් නවතී! (VIDEO)
ඇමතිවරු පරන පාරේ යන්න ගිය ගමනක් ජනපති අනින් නවතී! (VIDEO)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj5UTesU6VfBhrKK1LjNBvU0DTL1ucSrzKikEOtRGuzT670TeBNfccL2wjn_57dHipGQB-vVkCvAv77GbwFT2LR0uGhyphenhyphenCmf4Kr57RRiLZSKtbE_9szRgy5CFRDc3pucnAS_ZpVA-n3rnm8X/s320/gota-ministers.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj5UTesU6VfBhrKK1LjNBvU0DTL1ucSrzKikEOtRGuzT670TeBNfccL2wjn_57dHipGQB-vVkCvAv77GbwFT2LR0uGhyphenhyphenCmf4Kr57RRiLZSKtbE_9szRgy5CFRDc3pucnAS_ZpVA-n3rnm8X/s72-c/gota-ministers.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/12/video.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/12/video.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy