දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
Swiss ambassador Hans Peter Mock and President Gotabhaya Rajapaksa
Homeප්‍රවෘත්ති

Swiss ambassador Hans Peter Mock and President Gotabhaya Rajapaksa

PropellerAds

කො ලඹ ස්‌විට්සරලන්ත තානාපති හැන්ස්‌ පීටර් මොක්‌ මහතා ඊයේ දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණ ගැසී සාකච්චා කලේය. මෙම සුහද සාකච්චාව පැවත...

කූඹියෝ ටෙලිවෘතාන්තය නිසා සිහිපත් වූ නරුම කතාවක් - White collar ants
පුංචි චන්දයේ ගැසට් නිවේදනය ලබන සතියේ
ප්‍රේම බහු අස්‍ර - තිලිනි N ලියනආරච්චි
කොලඹ ස්‌විට්සරලන්ත තානාපති හැන්ස්‌ පීටර් මොක්‌ මහතා ඊයේ දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණ ගැසී සාකච්චා කලේය.

මෙම සුහද සාකච්චාව පැවතියේ ජනාධිපති මන්දිරයේදීය.


කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික සේවිකාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙමින් තිබියදී මෙම සාකච්ඡාව පැවැත්වීම විශේෂය.

ඊයේ දිනයේදී මෙම සේවිකාව රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට අධිකරණය විසින් නියෝග කරන ලද්දේ අසත්‍ය ප්‍රකාශ කරමින් ශ්‍රී ලංකා රාජ්‍යය අපකීර්තියට පත් කිරීමට උත්සාහ දැරුවේ යයි චෝදනා මතයි.

විදේශ අමාත්‍යංශයේවය එකි සිදුවීම ගැන මුල්ම පැමිණිල්ල කරන ලද්දේ ස්විස් තානාපතිවරයා විසිනි.

කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාධ්‍ය ප්‍රධානීන් හමුවේ දී කියා සිටියේ ස්විට්සර්ලන්ත තානාපති ස්වකීය සේවිකාව වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන් තමන් වරදක් නොදකින බවයි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29292,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: Swiss ambassador Hans Peter Mock and President Gotabhaya Rajapaksa
Swiss ambassador Hans Peter Mock and President Gotabhaya Rajapaksa
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj5MMFVDIpWtLgyADoM4jC-YDz1K_w-_78roU1jkK7RoayPKkYkckU2U-FnsR8zOw4N3ef1xTNeJZjd_lQomb8CxVQE4ogogvMO2bBXS7lAxKs0ENX0LV9KxLxoLmzPUKwQlV1QDbiAN7co/s320/454555578.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj5MMFVDIpWtLgyADoM4jC-YDz1K_w-_78roU1jkK7RoayPKkYkckU2U-FnsR8zOw4N3ef1xTNeJZjd_lQomb8CxVQE4ogogvMO2bBXS7lAxKs0ENX0LV9KxLxoLmzPUKwQlV1QDbiAN7co/s72-c/454555578.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/12/swiss-ambassador-hans-peter-mock-and.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/12/swiss-ambassador-hans-peter-mock-and.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy